The title of the page
Ponmagal Vandhal 2019 Sinhala Sub
Ponmagal Vandhal 2019 Sinhala Sub
7
94

Ponmagal Vandhal (2020) Sinhala Subtitles |යුක්තිය උදෙසා| සිංහල උපසිරැසි සමග

හැමෝටම ආයුබෝවන් කියලා පටන් ගන්නවා එහෙනම් ලොව පුරා covied19 වසංගතයෙන් පීඩා විදින මෙ මොහොතේ සිනමා කර්මාන්තය ද විශාල කඩා වැටීමකට ලක්ව තියෙනවා. මිනිසුන්ගේ රසවින්දනය උදෙසා පසුගිය දා amzon prime හරහා නිකුත් වුන පොන්මගල් වන්දහාල් දමිළ චිත්‍රපටිය සදහා මම අද උපසිරස අරගෙන ඇවිල්ලා තියෙන්නේ 2020 මැයි 29 වන දින නිකුත් වුන මෙම චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ J.J Fredrick විසින් නිෂ්පාදනය චිත්‍රපට් නලු Suriya විසින් සිදු කර ඇත(Ponmagal Vandhal 2020 Sinhala Sub)

.නිෂ්පාදන සමාගම ලෙස 2D Entertainment ආයතනය සම්බන්ධ වි ඇත මෙම චිත්‍රපටියෙ ප්‍රධාන නිලිය වන්නේ සුර්‍යගෙ බිරිඳ වන ජොතිකා රන්ගනයෙන් දායක වි ඇත.සෙසු නලිනිලියන් ලෙසින් R.Parthiepan,K Bhagayraj Pratap K Pothe Pandiarajan,Vindhya,Vinodhini,Thiagarajan,Crane Monohar,Subbu Panchu Arunachalam,Gowtham Sundarajan,Jeeva Ravi,Gajaraj,Semmalar Annam වැනි නලුනිලියන් රැසක් රන්ගනයෙන් දායක වෙති . චිත්‍රපටියෙ IMDb අගය 7.1/10 අගයක් ලබා ගෙන ඇත .

ගුගල් පරිශීලකයන්ගේ කැමැත්ත 94% ලබා ගෙන ඇත චිත්‍රපටිය Drama /Thiller ගනයට අයත් වෙති . පුරා පැය දෙකක් පවුලේ සැමට එකට සිට නැරඹීය හැකි චිත්‍රපටියකි . චිත්‍රපටිය පැත්තට ගියොත් වෙන්බා කියන්නේ නීතිඥවරියක් තම මව ජොති අහිංසක ලමයි පැහැර ගෙන ගොස් ඝාතනය කිරිම වෙනුවෙන් පොලිසිය ජොතිව අත්අඩංගුට ගෙන ඝාතනය කර ඇත .අවුරුදු 15 පස්සේ තම මව වෙනුවෙන් වෙන්බා යුක්තිය ඉටු කරයි ද ඔයාලම බලලා කියන්න එහෙනම් මම මෙතනින් නවතින්නම් තවත් උපසිරැසියක් අරගෙන මම ඉක්මනට ඔයාලට හමුවෙන්න එන්නම් හැමෝටම සුභ දවසක්

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නවීන් සංදේශ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නවීන් සංදේශ්

May 24, 2020


14
Total Subtitles

One comment

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login