The title of the page
Last Moment of Clarity 2020 Sinhala Sub
Last Moment of Clarity 2020 Sinhala Sub
5.1
77

Last Moment of Clarity (2020) Sinhala Subtitles |සෑම්ගෙයි ජෝර්ජියාගෙයි ආදර කතාව| සිංහල උපසිරැසි සමග

සෑම්ගෙයි ජෝර්ජියාගෙයි කතාවට හැමෝම සාදරෙයෙන් පිලිගන්නවා, මේක 2020 වසරේ තිරගත උන ෆිල්ම් එක්ක. IMDB අගය 5.1ක් අරන් තියනවා. ෆිල්ම් එක ගැන කියනවානම් මේක action romance කියන ගනයන් දෙකටම අයිති වෙන විදිහට හදලා තියෙන්නේ. කොටින්ම කීවොත් මේක ලවු ස්ටෝරියක්.(Last Moment of Clarity (2020 Sinhala Sub)

ලවු ස්ටෝරියක් කීවාට බලන්නම ඕනේ ලවු ස්ටෝරියක්… සෑම්ගෙයි ජීවිතේ වෙනස් උන විදිහ ජීවිතේ අර්තවත් වෙන්න ආදර්ශක් ගන්න උනත් පුලුවන්.. එහෙනම් මන් ස්ටෝරිය ගැන කියන්න යන්නේ නෑ මොකද පොඩ්ඩක් හරි කීවොත් ෆිල්ම් ක වැඩක් වෙන්නේ නෑ. එහෙනම් සෑම්ගෙයි ජෝර්ජියාගෙයි කතාව බලලා කමෙන්ට් එක්කුත් දාගෙනම යන්නකෝ..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සන්දීප මල්ශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සන්දීප මල්ශාන්

June 10, 2020


13
Total Subtitles

2 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login