The title of the page
6.3
61

Snowpiercer (2020) E4 Sinhala Subtitles |ඝාතකයා| සිංහල උපසිරැසි සමග

සුබ දවසක් යාලුවො ටිකට එහෙනම් අදත් ආවෙ මේ කතාවෙ සුපිරි කොටසක් අරන් තමා…ඊට කලින් කියන්න ඕනෙ පාඩම් වැඩත් එක්ක පොඩ්ඩක් පරක්කු උනා  ඒකට සොරි වෙන්න ඕනෙ  පාඩම් වැඩ තිබ්බෙ නැත්තම් ඉම්මනට දෙනවා ලොවෙත්. සොරි බොක්කලාමේකෙත් තැනින් තැන ඩිස්ටි ඩිඩිං කෑලි තියනවා ඒ හින්දා මේක වැඩිහිටියන්ට පමනයි හොදේ…….

එහෙනම් කතාවට යන් මේකයි සින් එක,, මේකෙ මාතෘකාව තමා
{ඝාතකයා}
කොහොමත් snowpiercer 2013 ෆිල්ම් එකට වඩා සීරීස් එක සුපිරියටම ගලන් යනවා කියලා තෙරෙනවනෙ කතාවෙන් කතාව කොහොමත් ලේටන් කාරයා අර මිනීමැරුම ගැන හොයනවා කියලා ඔක්කොම දන්නවනෙ මේ කොටසෙන් පොර කොහොම හරි ඒ සිද්දිමන්ට් එක විසදනවා.ඒ වගේම පොර ඒ කීවෙ ලේයිටන් ජොසීට දෙනවා දොරවල් අරන්න පුලුවන් උපකරනයක් , ඒකෙන් ජොසී ගොඩක් ලොකු ක්‍රොනර්ල් ජාවාරමක් එලි කරගන්න වා,එලි කරගන්නවා කීවෙ විස්තර හොයා ගන්නවා ඇ… ඒකනෙම

ඇති අදට
එහෙනම් මන් ගියා
Stay home😊

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දේශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දේශාන්

May 21, 2020


16
Total Subtitles

One comment

  1. Niyamai saho.jaya weewa

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login