The title of the page
Snowpiercer 2020 E5 Sinhala Sub
Snowpiercer 2020 E5 Sinhala Sub
6.3
61

Snowpiercer (2020) E5 Sinhala Subtitles |තුන්වන පන්තියට| සිංහල උපසිරැසි සමග

සුබ දවසක් මගෙ යාලුවො හැමෝටම අද මන් ගෙනාවෙ අපේ කතාවෙ පස්වෙනි කොටස වැඩි දේවල් ඕන්නෑ කතාවට යන් හෝව් හෝව් හෝව් සේරටම කලින් සමාවෙන්න ඕනෙ මොකද කියනවනම් පාඩම් වැඩ එක්ක සබ් එක දෙන්න පරක්කු උනා.

අන්න ඒකයි සීන් එක එහෙනම් දැන් යන් කතාවට, අද කොටසින් ගොඩක් වෙන් වෙන්නෙ ලයිලගෙ නඩුවට ඒ කියන්නෙ අද ගොඩක් ම තියෙන්නෙ නඩුවක් මතක ඇතිනෙ ඉස්සරලා කොටස කලින් කොටසින් ස්නොපියසර් දුම්රියේ ගාතනය කලේ එරික් කිලාඅ මාට්ටු උනානෙ. ඒක මාට්ටු වෙන්නත් සීන් එක ප්‍රතිකාර ලබමින්සිටි නිකීව එකිරික් මැරුව සීන් එකනෙ ඒ අස්සෙ අද කොටසිනුත් ටේලි එකෙන් ටේලිලාව තුන්වන පන්තියට ගන්නවා

ඔහොම තමා අද කොටස ගලාගෙන යන්නෙ තවත් කීවොත් බලලා වැඩක් නැති වෙනවනෙ ඉතුරු ටික ඔයාලම බලන්න එහෙනම් අදට මන් ගියා ඊලග කොටසින් ඉක්මනින් හමුවෙන්න උපරිම ට්‍රයි එක දෙනවා බුදු සරනයි…….! 😘 හැමෝටම

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දේශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දේශාන්

May 21, 2020


16
Total Subtitles

One comment

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login