The title of the page
6.3
61

Snowpiercer (2020) E06-08 Sinhala Subtitles |කරදර හැම අතින්ම| සිංහල උපසිරැසි සමග

පොඩි කරදරයක් උනා වස්තුලා ඒ හින්දා සබ් එක දෙන්න පරක්කු උනා හොදටම කොහොම උනත් මන් පුලුවන් විදිහට වැඩි ලටපට ඕන්නෑ කතාවට යන් මෙන්න මේකයි සීන් එක මේ කොටසෙන් ස්නෝපියසර් එකට ලොකු කරදර යකට මුහුන දෙන්න වෙනවා . ඒවගේම ඩෝවර් එකෙන් එලියට ගත්ත අපේ කොලා ලේයිටන් කරාරයගෙ තත්වෙ ගැනත් බලාගන්න පුලුවන් මේ කොටසින්.මාරම සීන් එක කියන්නෙ . විල්ෆෝඩ් කියන්නෙ මෙලනිට කියලා තව එකෙක් දැන ගන්නවා..කලින් වෙච්චි විප්ලව සීන් එක කොහොම වෙනවද කියලා.ඇයි පලවෙනි පන්තියෙ අය මෙලනි කියන්නෙ කවුද කියලා දැනගත්තොත් කොහොම වෙයිද නේහ්…..තව ජැක්බූට්ස්ලා එහෙම මොන මගුලක් කරයිද කියලා බලා ගන්න පුලුවන් විප්ලවය ඇතුලෙ ඔහොම තමා කතාව යන්නෙ බලන්නකො එහෙනම්
මන් ගියා 9 වෙනි කොටසෙන් සෙට් වෙමු

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දේශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දේශාන්

May 21, 2020


16
Total Subtitles

3 comments

  1. Thanks Machan <3

  2. Thanks Machan <3scsacsacascascascascascascascsacascs

  3. season3 sub denna puluwanda

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login