The title of the page
9.0

Breathe Into the Shadows (2020) E07 Sinhala Subtitles |දියණිය සොයා ගමනේ..!| සිංහල උපසිරැසි සමග

2020 ජුලි මස 10 වන දින Amazon Prime Video හරහා මේ සුපිරි සීරීස් එක අන්තර්ජාලයට නිකුත් උනා, ඉතිං Thriller, Drama, Crime යන කැටගරි වලට අයත් වේ….. පැය 9 කුත් විනාඩි 8 කුත් තප්පර 45 ක් පුරා දිව යන මෙය ඉතාමත් කුතුහලයෙන් ආසාවෙන් බලාගෙන ඉන්න පුලුවන් ලස්සන කතාවක්……..IMDB මීටරය පැත්තට ගියොත් 9/10 ක් වැනි ඉතා ඉහල අගයක් ලබාගෙන තියෙනවා , ඒ විතරක් නෙමේ මේ සදහා ගූගල් පරිශීලක මනාප 93% ක් ලැබිල තියෙනවා………..

   Abhishek Bachchan
  Nithya Menen
    Amit Sadh
  Saiyami Kher
   Shruti Bapna
Plabita Borthakur
Pawan Singh

වැනි ප්‍රසිද්ධ රංගන ශිල්පී ශිල්පිනියන් පිරිසක් මේ සදහා රංගනයෙන් එකතු වෙලා තියෙනවා …….

     ඉතිං කතාව ගැන ටිකක් බැලුවොත් ……

     ඉතිං කලින් කතාවෙ වගේම මේකෙත් තියෙන්නෙ තමන්ගෙ දියනියව හොයාගන්න වෙර දරන දෙමව්පියන් දෙන්නගෙ කතාව ,ඉතිං පැහැරගන්නා කිව්වා වගේ දෙවෙනි මිණීමැරුමත් මේ දෙන්න අකමැත්තෙන් උනත් කරනවා, ඉතිං මේ කතාවෙ වෙන්නේ 2 මිණීමැරුම කරපු කෙනා හොයන්න යන අපරාධ අංශයේ කට්ටිය පොඩි පොඩි හෝඩුවාවල් කීපයක් හොයා ගන්නවා, තව කුතුහලයෙන් සපිරි ගොඩක් දේවල් මේකෙ වෙනවා ඒ දේවල් අපි කතාව බලලම දැනගමු එහෙනම් ………..

   කවුද මේ පැහැරගත් තැනැත්තා ?

මේ දේවල් දැනගන්න නම් එක දිගට කතා මාලාව බලන්න කියලා ඉල්ලනවා, පුලුවන් තරම් ඉක්මනට ඊලග එපිසෝඩ් එකට උපසිරැසි අරගෙන එන බලාපොරොත්තුවත් ඇතුලුව අදට මම සමුගන්නවා………….

සිනෙරූ වෙබ් අඩවිය වෙනුවෙන් මම අශේන් මදුරංග (චූටියා🖤💙😊🤦 )

හැමෝටම බුදු සරණයි
           දෙවි පිහිටයි  ❤️🙏

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග ( චූටියා )

August 17, 2019


130
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login