The title of the page
7.8

DC Showcase Death (2020) Sinhala Subtitles |දක්ෂ චිත්‍ර ශිල්පියෙක්| සිංහල උපසිරැසි සමග

හැමෝටම ආයුබෝවන්! ඔන්න ආපහු Dc showcase එකකට සබ් අරගෙන ආවා. මේක අමුතුම විදිහේ සුපිරි ෆිල්ම් එකක්. මේක Death  යන නමින් හදුන්වලා තියෙන්නේ. මේක මං කලින් කරපු Dc sho වගේ නෙමෙයි, මේක වෙනස්ම එකක්. (DC Show case Death 2020 Sinhala Sub) ෆිල්ම් එක ගැන කියනවා නම්, ගොඩක් දක්ෂ චිත්‍ර ශිල්පියෙක් සමාජයෙන් එල්ල වෙන කෙනෙහිලිකම් මැද තම අරමුණ කරා යෑමට දරන උත්සාහය ප්‍රතිනිර්මාණය කරමින් මේ ෆිල්ම් එක හදලා තියෙන්නේ.

මං වැඩි විස්තර කියන්න යන්නේ නෑ, ඔයාලම ෆිල්ම් එක අරගෙනම බලන්නකෝ. ගොඩක් මහන්සි වෙලා, කාලය කැප කරලා මේ සබ් හදන්නේ, ඒක නිසා ෆිල්ම් එක බලලා පහලින් පොඩි කොමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා, ඒක මට ලොකු හයියක්. විශේෂයෙන්ම අපේ සමිත සහෝටත්, දර්ශන හෙට්ටිවත්ත අයියටත්, සිනෙරු ටීම් එකටත්, ඔයාලටත් ගොඩක් ස්තූතියි. ආපහු තවත් සබ් එකකින් හමුවෙමු. හැමෝටම බුදු සරණයි!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චානක තිලංක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චානක තිලංක

May 25, 2020


55
Total Subtitles

5 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් බ්‍රෝ

  2. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    නියමයි චානක. මේකට සබ් එක දෙනකල් බලන් හිටියේ. ඔයාගේ අර ටීවී සීරීස් එක කවදා ඉඳන්ද දෙන්නේ? සතියට එක කොටස ගානේ දුන්නා නම් හොඳයි. දෙකක් උනත් අවුලක් නෑ. සුභ පැතුම්! දිගටම සිනෙරූ පවුල එක්ක යමු

  3. ඔහේගේ අහවල් ටීවී කතා මාලාව නැතෙයි?? මක්කැයි කොරන්නේ ඒක නොදී??

  4. චානක තිලංක
    Cineru Family Member

    ස්තූතියි කොමෙන්ට් වලට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login