The title of the page
Kappela 2020 Sinhala Sub
Kappela 2020 Sinhala Sub
7.7
95

Kappela (2020) Sinhala Subtitles |වැරදුනු දුරකථන ඇමතුම| සිංහල උපසිරැසි සමග

(Kappela 2020 Sinhala Sub) කොහොමද යාලුවනේ ඔන්න මම අද ආවේ තවත් ලස්සන මලයාලම් චිත්‍රපටයක උපසිරස අරගෙන ඔයාලා ඉතින් දන්නවානේ මලයාලම් සිනමාව කියන්නේ දවසින් දවස වෙනස් වෙන සිනමාවක් කියලා ඉතින් එක හින්දම ඔයාලට මේ චිත්‍රපටයත් වෙනස්ම විදියට නරඹන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.

මාර්තු මස  තිරගත වුණ මෙම චිත්‍රපටය Drama ගණයට අයත් වෙනවා. අධ්‍යක්ෂණ කරලා තියෙන්නේ  Musthafa මහතා. ගූගල් පරිශීලක දරශකය 95% ලබාගෙන තියෙනවා. IMDB අගය 7.7 පමන ද ලබාගෙන තියෙනවා. චිත්‍රපටය ආරම්භ වන්නේ  ජෙසී එයාගේ අම්මට මැහුම් වැඩ වලට උදවු වන දරශනයක් සමගිනී. ඒ වෙලාවේ මේ අපේ කතාවේ ජේසීට අම්මා කියනවා එයාගේ ගැනුම් කරයින්ට කොල් එකක් දෙන්න කියලා… ඉතින් යාලුවනේ ඔයාලා දන්නවානේ කොල් එකක් දෙනකොට අංකයක් හරි වැරදුනොත් කොල් එක යන්නේ වෙන කෙනෙක්ට කියලා. ඉතින් ඒ වගේ මේ කොල් එකත් ගියේ දරික්ෂෝ රියදුරෙකු වෙතයි.

ඔන්න ඉතින් ඉට පස්සේ දෙන්නා ඒ කියන්නේ විෂ්ණු සහ ජෙසී යලුකමක් පටන් ගන්නවා.. ඉතින් යාලුවනේ මේ යාලු කම ගොඩක් කල් යන්න ඉස්සෙලා ආදරයකට හැරෙනවා… මේ වෙලාවේ තමයි ජේසීට බෙනී කියලා කෙනෙක්ගෙන් විවාහා යොජනාවක් එන්නේ ඉතින් මේ යොජනාවට එයාලාගේ පවුල් වලින් කැමති වෙනවා… එතනින් පස්සේ මොකද උනේ.. විෂ්ණු හා ජෙසීගේ සම්බන්ධයට මොකද උනේ.. ඇත්තටම් මේ බෙනී ජෙසීගේ ජිවිතේ වෙනස් කරාද ? ඔය ටික දැන ගන්නනම් ඔයාලට මේ චිත්‍රපටය නරඹන්නන්ටම වෙනවා. එහෙනම තවත් ලස්සන චිත්‍රපටයක උපසිරස අරගෙන ඔයාලා හම්බෙන්න ඉක්මනින් එන්නම් ඔබට ජය ! බුදුසරණයි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුමේෂ් බස්නායක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුමේෂ් බස්නායක

August 21, 2019


29
Total Subtitles

7 comments

  1. සුපිරිම ❤️🙏
    සබ දෙනකම් මග බලන් හිටපු එකක් මචන්
    ඉක්මනටම සබ දුන්නට ගොඩක් ස්තූතී..

  2. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් බ්‍රෝ

  3. Lalani Maduwanthi

    ගොඩාක් ස්තුතියි…..සහෝදරයා …

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  5. Peter Barthelot
    Cineru Family Member

    සබ් එකනම් මරු, තෑන්ක්ස් රුමේෂ්

  6. Thannks lassana film ekak. thawath mewage lassana malayalam film walata sub denna

  7. Rumesh Basnayake
    Cineru Family Member

    ස්තුති හැමෝටම ❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login