The title of the page
6.3
61

Snowpiercer (2020) E3 Sinhala Subtitles |නොසිතන විදිහට| සිංහල උපසිරැසි සමග(18+)

එහෙනම් ඔන්න අදත් ආවා මන් අපේ කතාවෙ 3වන කොටස අරන් ඉස්සරලාම කියන්න ඕනෙ මේක සුදුසු වැඩිහිටියන්ට විතරයි……. ඒ කියන්නෙ මේකේ තැනින් තැන ඩිස්ටි ඩිඩිං කෑලි තියනවා ඔව් ඔව් ඒවා තමා…..දැන් කතාව ගැන අවබෝදයක් ඇතිනෙ කට්ටියටපල්හෑලි ඕන්නෑ නෙ සිද්දිමන්ට් එක පොඩිවට කියන්නම්කො මේකයි සීන් එක,අර පොඩි කොල්ලත් කෝච්චිය උඩට ගියා ඉගෙන ගන්න….

එතන ඉදන් තමා මේක පටන් ගන්න අද……ලෙයිටන් කාරයත් තාම අර මිනිමැරුම් සීන් එක හොයනවා.මෙච්චර දවසක් උනෙ මේකනෙ මේ කතාවෙ මේ කොටසෙ පොඩි වෙනසක් වෙයි එහෙනම් බලන්නකො  ඊලග කොටසෙන් හම්බෙනකම් මම ගියා…(Snowpiercer Sinhala Sub)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දේශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දේශාන්

May 21, 2020


16
Total Subtitles

One comment

  1. Meke sub dena eka nawaththuwada machanla.mona unath niyama wedak.jayaweewat

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login