ඉතින් යාලුවනෙ ඔන්න Snowpiercer කතාමාලාවෙ දෙවෙනි කොටසෙ සිංහල උපසිරැසි අරන් අදත් මන් ආවා……මම අද කතාව කියන්න යන්නෑ… දැන් ඉතින් අයිඩියා එකක් ඇතිනෙ කතාව ගැන….කස්ටියට හැමෝටම කුතුහලය තියන නිසා තමයි ඔක්කොටම කලින් උපසිරැසිය අරන් ආවෙ එහෙනම් ඊලග කොටසෙන් හමුවෙනකම් මම ගියා…….
බුදුසරනයි හැමෝටම 😘😍😘
Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දේශාන්
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

දේශාන්
May 21, 2020
16
Total Subtitles
… ගොඩක්ම ස්තූතියි. …
මේක 265 එකටත් සෙට් වෙනවද බම්