6.3
61

Snowpiercer (2020) E2 Sinhala Subtitles |ඉදිරිය| සිංහල උපසිරැසි සමග

ඉතින් යාලුවනෙ ඔන්න Snowpiercer  කතාමාලාවෙ දෙවෙනි කොටසෙ සිංහල උපසිරැසි අරන් අදත් මන් ආවා……මම අද කතාව කියන්න යන්නෑ… දැන් ඉතින් අයිඩියා එකක් ඇතිනෙ කතාව ගැන….කස්ටියට හැමෝටම කුතුහලය තියන නිසා තමයි ඔක්කොටම කලින් උපසිරැසිය අරන් ආවෙ  එහෙනම් ඊලග කොටසෙන් හමුවෙනකම් මම ගියා…….

බුදුසරනයි හැමෝටම 😘😍😘

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |771|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දේශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දේශාන්

May 21, 2020


16
Total Subtitles

2 comments

  1. … ගොඩක්ම ස්තූතියි. …

  2. මේක 265 එකටත් සෙට් වෙනවද බම්

Leave a Reply

Your email address will not be published.