The title of the page
The Acceleration 2019 Sinhala Sub
The Acceleration 2019 Sinhala Sub

The Acceleration (2019) Sinhala Subtitles |ප්‍රවේගය| සිංහල උපසිරැසි සමග |

අායුබෝවන් හැමෝටම. මේ අැමරිකානු චිත්‍රපටය නිකුත් වුනේ 2019 දෙසැම්බර්, ජපානයෙදි. අධ්‍යක්ෂණය Michael Merino සහ Daniel Zirilli යන දෙදෙනා. මෙහි ප්‍රධාන චරිතය නිරූපනය කරන Natalia Guslistaya විසින් තමයි මේ සිනමාපටය නිශ්පාදනය කරන්නෙත්. දන්න කියන කෙනෙකුත් මෙහි රංගනයෙන් එක් වෙනවා. එ් Dolph Lundgren.(The Acceleration 2019 Sinhala Sub)
පාතාලෙ ලොක්කෙක් වන ලැඩික් තමන්ට වැරදුනු වැඩක් නිසා අමාරු තැනකට වැටෙනවා. ඉතිං තමන්ගෙ ජීවිතේ බේරගන් තමන්ට දෙපිටකාට්ටු වැඩක් කරල මාරු වෙන්න හදපු රෝනාගෙ පුතාව ප්‍රාණ අැපයට තියාගෙන රෝනට බලකරනව එක රැයක් තුල ලැඩික්ගෙ පාතාල වැඩටික ඉවරයක් කර දෙන ලෙසට. ඉතිං අැය සාර්ථක වෙයිද….. ඉතිං කතාව කිව්ව අැති කියල හිතනවා. 
නැවතත් දිරිමත් කල හැමදෙනාටම ස්තුති කරනවා. චිත්‍රපටය බාගෙන බලන්න. නැවතත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. 
ඔබට ජය
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රජිව් සරඹගේ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රජිව් සරඹගේ

April 4, 2020


14
Total Subtitles

5 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request :
    Trouble (2019)
    Miss Fisher & the Crypt of Tears (2020)
    The Night Clerk (2020)
    The Lovebirds (2020)
    (psarips(dot)one site eke thiyana
    honda aluth movies walata sub denna plz..)

  2. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    තැන්ක් යූ සබ් එකට.. Acceleration කියන්නෙ ප්රවේගය නෙවේ ත්වරණය ඒ කියන්නෙ ප්රවේගය වෙනස් වීමේ සීඝ්රතාවය 😉

  3. Thanks jayawewa……!

  4. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සබ් එකට 😍✌️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login