The title of the page
Beach Road Chetan 2019 Sinhala Sub
Beach Road Chetan 2019 Sinhala Sub
7.9
90

Beach Road Chetan (2019) Sinhala Subtitles |මුහුදු වෙරලේ තිබුණු ෆෝන් එක| සිංහල උපසිරැසි සමග

කොහොම ද යාලුවනේ ඔන්න මම අද ගෙනාවා මගේ දෙවන උපසිරස. එකත් ඔයාලා ගොඩක් අයට මග හැරුන තෙලෙගු Action, Drama, Sci-Fi ගණයට අයිති චිත්‍රපටයක් චිත්‍රපටය ගැන කියනවනම් මේ චිත්‍රපටය රූගත කරලා තියෙන්නේ අයි ෆොන් එකකින් එතකොට ඔයාලා හිතයි එහෙනම් එක එච්චර හොද නැතිව ඇති කියලා එත් එහෙම නැ චිත්‍රපටය ඉතාමත් ලස්සනට හදලා තියෙනවා. ලස්සන සිංදු ටිකකුත් චිත්‍රපටයේ තියෙනවා.(Beach Road Chetan 2019 Sinhala Sub)

2019 නොවැම්දිබර්න 22  තිරගත වුණ මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණ කරලා තියෙන්නේ Chetan Maddineni විසින් වන අතර ප්‍රදාන රංගනයේන් දායක වෙන්නෙත් එයාමයි ගූගල් පරිශීලක දරශකය 90% ලබාගෙන ඇති අතර IMDB අගය 7.9/10 පමන ලබා ගෙන තියෙනවා. අනිත් අයට වඩා වෙනස් විදියට හිතපු ගොඩක් අය මේ ලොකේ වෙනස් කරයි හරි අපි කතාව ටිකක් බලමු.

මේ කතාවෙන් කියවෙන්නේ චෙතන් කියලා පිරිමි ළමයෙක් ගැන එයාට මුහුදු වෙරලේ තිබිලා ෆොන් එකක් හම්බෙනවා. මෙයා දන්නේ නැ මේ ෆොන් එකේ රහසක් තියෙනවා කියලා මෙහෙම යනකොට මෙයා එක්ක ශෘති කියලා ගැණු ලමයෙක් යාලු වෙනවා.දෙන්නා ගොඩක් ආදරෙන් ඉන්නකොට දවසක් මැර කල්ලියක් ශෘතිව මරනවා. ඉතින් මෙයා මේ ෆොන් එක අරගෙන එයාව බෙරා ගන්න උත්සහ කරනවා එයාට පුලුවන් වෙයිද ශෘතිව මරනෙන් ගලවා ගන්න ඒ කියන්නේ ශෘතිගේ දයිවය වෙනස් කරන්න ඔයාට ඒ කතාව බලන්නනම් මේ චිත්‍රපටය නරඹන්නට වෙනවා. එහෙනම් තවත් අලුත් චිත්‍රපටයකින් මම ඔයාලව හම්බෙන්නම් බුදුසරණයි

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තාරුක නිරොෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තාරුක නිරොෂාන්

May 29, 2020


13
Total Subtitles

3 comments

  1. Wazi Wazi Bro. Digatama Karapan

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. film eka doqnload karaganne kohomada

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login