The title of the page
7.4
91
84

Stargirl (2020) E3 Sinhala Subtitles |කෝර්ට්නි| සිංහල උපසිරැසි සමග

ඔන්න යාලුවනේ එහෙනම් ආයෙත් මම ආව ලස්සනම ලස්සන උපසිරැසියකින් ඒ තමයි ඔයාලට මතක ඇති මීට දවස් 6 කට විතර කලිං මම අරගෙන ආව Stargirl Tvseries එකේ පලවෙනි එපියසෝඩ් එක, අන්න ඒ සීරිස් එකේ දෙවෙනි එපිසෝඩ් එකට තමා මම අද උපසිරැසි අරගෙන ආවේ………… 2020 මැයි මස 11 වෙනි දින පලවෙනි එපිසෝඩ් එක නිකුත් වුන මෙම සීරීස් එකේ IMDB මීටරය 7.8/10 වැනි ඉතා ඉහල අගයකට කරකවන්න මෙය සමත් වෙලා තියෙනවා , ඒ විතරක් නෙමේ Rotten Tomatoes 93% ද ගූගල් පරිශීලක මනාප 85% ක්ද ලබාගන්න මෙය සමත් වෙලා තියෙනවා , ප්‍රධාන රංගන දායකතවය ලබා දෙන්නේ,

බ්‍රෙක් බැසින්ජර්
යෙවෙට් මොන්රීල්
අංජලිකා වොෂිංටන්
කැමරන් ජෙල්මන්
ට්‍රේ රොමානෝ
ජේක් ඔස්ටින් වෝකර්
මෙග් ඩෙලසි
නීල් ජැක්සන්
ක්‍රිස්ටෝපර් ජේම්ස් බේකර්
ඇමී ස්මාර්ට්

 වැනි රංගන ශිල්පී ශිල්පිනියන් රැසකින් හැඩ වැඩ වී ඇති මෙය ජෙෆ් ජෝන්ස් විසින් නිර්මාණය කරන ලද ඇමරිකානු නාට්‍ය වෙබ් රූපවාහිනී කතා මාලාවක් වේ. මේ කතා මාලාව පදනම් වෙලා තියන්නෙ ජෝන්ස් සහ ලී මෝඩර් විසින් නිර්මාණය කරන ලද ඩීසී කොමික්ස් සුපිරි වීරයෙක් මතයි…… මෙහි ප්‍රඩක්ශන් කම්පැනී වන්නේ Greg Berlanti, DC Entertainment Inc, Warner Bros. Television එක තමයි………… ඉතින් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරුනොත් කෝර්ට්නි මේ සැරෙත් නියම වැඩක් කරන්න යන්නෙ ඉස්සෙල්ල කතාංගයෙදි නම් හොදටම බ්‍රේන්වේව්ට තඩි බෑවනේ..දැන් ඉතින් එයාල අලුත් කෙනෙක් ට මූණ දෙන්න වෙනවා… එයානම් ටිකක් භයානක කෙනෙක්..ඉතින් කෝර්ට්නි දන්නවා එයාටයි පැට් ටයි තනියම මේ වැඩේ කරන්න බෑ කියලා ඒකටත් එයා පාරක් හොයා ගන්නවා.ඉතින් මේ ඔක්කොම රස විදින්නනම් ඔයාලට මේක බලන්නම වෙනවා…… බුදු සරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිතුම් සංජන සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිතුම් සංජන

March 12, 2020


53
Total Subtitles

One comment

  1. Sujith Chameera De Silva

    Thank You , waiting for this sub dude………….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login