The title of the page
State of Siege 2020 Sinhala Sub
State of Siege 2020 Sinhala Sub

State of Siege: 26/11 (2020) Sinhala Subtitles |මුම්බායි ත්‍රස්ත ප්‍රහරය| සිංහල උපසිරැසි සමග

ඔන්න එහෙනම් යාලුවනේ ටික දවසකට පස්සේ සිනෙරූ අපේ ටීම් එක තවත් අලුත් වැඩක් කරන්න හිතුවා, ඒ වෙන මොකුත් නෙමේ සාමාන්‍යයෙන් සීරීස් එකකට එපියෙන් එපිය සබ් දෙනකොට ඔයාලට එපා වෙනව ඇතිනේ ඉතිං මේ පාර අපි හිතුවා සම්පූර්ණ සීරීස් එකකට එක්පාර උපසිරැසි ගන්වන්න.ඉතිං එහෙම හිතලා අපි තෝරගත්තේ State of Siege: 26/11 (2020) නම් හින්දි කතාමාලාවයි..(State of Siege 26/11 2020 Sinhala Sub)

2020 මාර්තු මස 20 වන දින නිකුත් කරපු මේ කතාමාලාව ,IMDB මීටරය 8.6 ක් වැනි ඉහල අගයකට කරවකන්න සමත් වී ඇති මේ කතාව  Action යන කැටගරියට තමයි අයිති වෙන්නේ….”මෙ කතා මාලාව 2008 මුම්බායි හීදී සිදු වුන ත්‍රස්ත ප්‍රහරය මත පදනම් වූ කතා මාලාවක්.”

අභිමන්යු සිං විසින් නිර්මාණය කරන කරපු මැතිව් ලුට්වයිලර් විසින් අධ්‍යක්ෂණය කරන ලද කොටස් අටකින් යුත් මෙම වෙබ් කතා මාලාවේ ප්‍රධාන නලු නිලියන් ලෙස,

Arjan Bajwa
Arjun Bijlani
Vivek Dahiya Mukul
Dev Tara
Alisha Berry
Sid Makkar

ඇතුලු තවත් රංගන ශිල්පී ශිල්පිනියන් රැසක් මෙහි රංගනයෙන් දායක වෙනවා..26/11 මුම්බායි ප්‍රහාරය ගැන ඇසූ මගේ මතකයෙන් පුංචි දෙයක් කියන්නම්……

මේ සිදුවීම පිලිබදව මගේ අදහස ගොඩක් දුරට ඔයාලගෙ වගේ නොවෙන්න පුලුවන් ,මම මේ ගැන දන්නේ රූපවාහිනියෙන් සහ පුවත් පත් වලින් මිසක් මට මුම්බායි සමග වෙන කිසිම සම්භන්දක් නෑ, ඒත් ඒ භයානක ප්‍රහාරය අවසන් වෙන්න කලින්  165 කට අදික පිරිසක් මිය ගිහින් 300 ට අදික පිරිසකට දරුණු තුවාල සිදුවී ඇති බව තමා ඒ දවස් වල රූපවාහිනී සහ ගුවන් විදුලි මගින් මට දැනගන්න ලැබුනේ..මෙම ප්‍රහාරය නිසා ඔවුන්ගේ හදවත් තුල ඇතිවූ කම්පාව අදටත් නැති වී නෑ..

අපි දන්නා පරිදි 2008 නොවැම්බර් මස 11 / 26 දින සදහන් වී ඇත්තේ නැවත හැරී බැලීමට අකමැති කලු දිනයක් ලෙසයි.(මේ වගේ ප්‍රහාරයක් ගැන අපේ ලංකාවෙ අයටත් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. Zee5 විසින් නිකුත් කරන ලද මෙම කතා මාලාවේ මූලික බලාපොරොත්තුව වී ඇත්තේ එදා සිදුවූ සියල්ල ලේඛනගත කිරීම හා නිල ඇදුමින් සැරසුනු සියල්ලන්ගේම හිතේ ඇති ධෛර්ය පෙන්වා දීමයි..

මෙම කතා මාලාවට උපසිරැසි ගැන්වීම සදහා සිනෙරූ අප සමග එකතු වූ ..

Anjula Umesh
Dinesh Ruwan
Samitha Ramesh
Âňjâňâ Îmêšh
Pasidu jayashan
Ashen Maduranga
Madushan Wanasingha
Rajeew Sarambage

යන සොයුරන් 8 දෙනාට අපගේ ස්තුතිය පුද කර සිටිනවා..මෙතැන් පටන් ඔයාලට වැඩේ බාරයි….එහෙනම් අදට අපි ගිහිල්ලා එන්නම් හැමෝටම..බුදු සරණයි/දෙවි පිහිටයි 

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


253
Total Subtitles

8 comments

  1. එක එල වැඩක් තෑන්ක්ස්

  2. Hashan
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ හැමෝටම 👊👊👊👊

  3. Super….. quantico season 3 ekata sub dennako plz…

  4. Godak sthuthi cineru team ekatama. Balagenama hitapu tv series ekak

  5. හිරාන් ශාරංග

    ගොඩක් ස්තුතියි…
    මේ සිදුවීම ගැන තවත් පිලුමක් තියේ නේද? ඒක නම් බලලා තියේ.
    දිගටම සබ් දෙන්න.
    ජයවේවා…!

  6. Malith Sandeepa

    සිංහල උපසිරැසි ලබා දීමට දායක් උන සියලුම දෙනාට බොහොම ස්තුතියි❤

  7. Kohomada down loada karanne

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login