The title of the page
7.4
91
84

Stargirl (2020) E4 Sinhala Subtitles |වයිල්ඩ්කැට්| සිංහල උපසිරැසි සමග

කොහොමද කට්ටියම පරක්කු උනා නේ සබ් එක ගෙන්න .තරහා ගන්න දෙයක් නැහැ අනිවා මේක අපි දිගටම කරගෙන යනවා .අපේ මේක කරපු මල්ලිට AL නිසා මේක කරන්න වෙන්නේ නැහැ .ඒ නිසා එතන ඉදලා මන් තමයි ආයේ ඉදිරි කොටස් වලට උපසිරැසි ගේන්නේ, එහෙනම් කතාවට බහිමු.

තුන් වෙනි කොටස ඔක්කොම අය බලන්න ඇතිනේ.ඉතින් හතර වෙනි කොටසින් තවත් කෙනක් එකෙතු වෙනවා ස්ටාර්ගර් ගේ පැත්තට හැබෙයි එයා කවුද මොකද වෙන්නේ දන ගන්න නම් ඉතින් කතාව බලන්න වෙනවා.එහෙනම් ඉගෙල කොටසින් හමුවෙමු

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login