The title of the page
7.4
91
84

Stargirl (2020) E5 Sinhala Subtitles |අඩියක් ඉස්සරහාට| සිංහල උපසිරැසි සමග

සමාවෙන්න ඕනේ පරක්කු උනාට , එහෙනම් පටස් ගලා කතාවට බහිමු මේක කතාව IMDB අගය  7.9 ලබාගන්න පුළුවන් වුණු කතාවක් එන්න එන්නම් කතාව දැන් උණුසුම් විගේනනැ එන්නේ ඉතින් 6 වෙනි කොටසත් නිකුත් වුනා එකත් ඉක්මනට අරගෙන එන්නම්.එහෙනම් අද කතාවව ගැන ඉක්මනට කෙටියෙන් කියාගෙන යන්නම් අයිඑස්ඒ එක ගැන හොයන පැට් තව අදියරක් ඉරිදියට යනවා .ඉතින් මොකද වෙන්නේ කියලා හරියටම දැන් ගන්න ඕනේ නම් කතාව බලන්න එහෙනම් ගිහින් එන්නම්

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නවීන් සංදේශ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නවීන් සංදේශ්

May 24, 2020


14
Total Subtitles

One comment

  1. Hashan
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login