The title of the page
7.4
91
84

Stargirl (2020) E6 Sinhala Subtitles |අඩියක් ඉස්සරහාට| සිංහල උපසිරැසි සමග

සමාවෙන්න ඕනේ පරක්කු උනාට , එහෙනම් පටස් ගලා කතාවට බහිමු මේක කතාව IMDB අගය 7.9 ලබාගන්න පුළුවන් වුණු කතාවක් එන්න එන්නම් කතාව දැන් උණුසුම් විගේනනැ එන්නේ ඉතින් 7,8 වෙනි කොටසත් නිකුත් වුනා එකත් ඉක්මනට අරගෙන එන්නම්.එහෙනම් අද කතාවව ගැන ඉක්මනට කෙටියෙන් කියාගෙන යන්නම් පැට් කන්ඩයාම හොඳ පුහුණුවක් දිලා ගෙම අරගෙන යන්න යන්නෙ ඉතින් න්මොකද වෙන්නේ කියලා හරියටම දැන් ගන්න ඕනේ නම් කතාව බලන්න එහෙනම් ගිහින් එන්නම්

බ්‍රෙක් බැසින්ජර්
යෙවෙට් මොන්රීල්
අංජලිකා වොෂිංටන්
කැමරන් ජෙල්මන්
ට්‍රේ රොමානෝ
ජේක් ඔස්ටින්
වෝකර්මෙග් ඩෙලසි
නීල් ජැක්සන්
ක්‍රිස්ටෝපර් ජේම්ස් බේකර්
ඇමී ස්මාර්ට්

වැනි රංගන ශිල්පී ශිල්පිනියන් රැසකින් හැඩ වැඩ වී ඇති මෙය ජෙෆ් ජෝන්ස් විසින් නිර්මාණය කරන ලද ඇමරිකානු නාට්‍ය වෙබ් රූපවාහිනී කතා මාලාවක් වේ.

කතාවව ගැන ඉක්මනට කෙටියෙන් කියාගෙන යන්නම්  පැට් කන්ඩයාම  හොඳ පුහුණුවක් දිලා ගෙම අරගෙන යන්න යන්නෙ ඉතින් න්මොකද වෙන්නේ කියලා හරියටම දැන් ගන්න ඕනේ නම් කතාව බලන්න

 එහෙනම් තවත් උපසිරසකින් ඔයාලව ඉක්මනට හමු වෙන්න එන්නම් හැමෝටම සුබ දවසක් 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නවීන් සංදේශ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නවීන් සංදේශ්

May 24, 2020


14
Total Subtitles

2 comments

  1. Hashan M.
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ

  2. 7-8-9 Episodes available, Please make Subtitle

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login