The title of the page
The Purge S01E02 2018 Sinhala Sub
The Purge S01E02 2018 Sinhala Sub
6.4

The Purge S01E02 (2018) Sinhala Subtitles |පවිත්‍ර කිරීමේ ආරම්භය| සිංහල උපසිරැසි සමග

සමාවෙන්න පරක්කු උනාට ඔන්න අරගෙන ආව දෙවෙනි කොටස. ඉතින් මේක කතාව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේ මේකට සම්බන්ද ෆිල්ම් කිහිපයක් තියෙනෙවා කියලාත් ඔයාලා දන්නවා ඇති ,දන්නේ නැත්නම්  ඒවාත් අරගෙන බලන්න. මිගෙල් ව ඔයාලා දන්නවා ඇතිනේ පලවෙනි කොටසේ හම්බුනේ අර නංගිව හොයන්න යන කෙනා ඉතින් එයා මේකෙදි තරගයකට අහු වෙනවා එකෙන් මැරෙන්නේ නැතුව ඉන්න වෙනවා නංගිව  හොයාගන්නම් නම් ඒ එක්කම එයාලාගේ නංගි යන බස් එක මතකයි නේ එකේ තමන්ට එලියට යන්න අවස්තාවක් දෙනවා නේ.. ඊලග අවස්තාව හම්බෙන්නේ මිගෙල් ගේ නංගිට එහෙනම් කතාව බලන්න  ඉක්මනට අනිත් එපියත් අරගෙන එන්නම්

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ආකාශ් චමිඳු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ආකාශ් චමිඳු

April 26, 2020


16
Total Subtitles

3 comments

  1. නියමයි සහෝ ඊළග එකත් ඉක්මනට අරන් එමු💪

  2. Thanks jayawewa…..!

  3. Mchn thanx….nawaththann nn epa mek digtm one saho

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login