The title of the page
The Purge S01E01 Sinhala Sub
The Purge S01E01 Sinhala Sub
6.4

The Purge S01E01 (2018) Sinhala Subtitles |පවිත්‍ර කිරීමේ ආරම්භය| සිංහල උපසිරැසි සමග

the purge tv series sinhala sub හැමෝටම ආයුබෝවන්.අද මම උපරැසි අරගෙන එන්නෙ The Purge කතා මාලාවට. ගොඩක් අය බලල ඇති නේ The Purge ෆිල්ම් සෙට් එක. ඒ අයට නම් මේක අමුතුවෙන් කියන්න ඕන නෑ. මේක ඇමරිකාවෙ තමයි නිර්මාණය කරල තියෙන්නෙ. Action/ Horror කාණ්ඩයට තමයි අයත් වෙන්නෙ. මේ කතා මාලාව Imdb අගය 6.4ක් ලබා ගෙන තියෙනව.මම කතාව ගැන පොඩ්ඩක් කියන්නම්.

අවුරුද්දකට වරක් එක රාත්‍රියක් එනව. ඒකට කියන්නෙ Purge Night කියල. ඒ රාත්‍රියෙදි ඕනම කෙනෙක්ට ඕනම කෙනෙක්ව මරන්න පුළුවන්. ඒ මිනීමැරුම් පැය දොළහකට නීත්‍යානුකූල වෙනව. ඒකෙන් වෙන්නෙ නගරය තුළ සුද්ද වීමක්. දුර්වලයො මැරිල, ප්‍රභලයො ඉතුරු වෙනව. ඒ රාත්‍රිය අවි ආයුධ වලින් පිරුණු රාත්‍රියක්. ඒ රාත්‍රියේ සිදු වන සිදුවීම් වටා තමයි මේ කතා මාලාව නිර්මාණය වෙලා තියෙන්නෙ. ඒ වගේම කියන්න ඕන මේ කතා මාලාවෙ season දෙකකින් යුක්ත වෙනව. Episode විස්සක්. සතියකට epi දෙක ගානෙ දෙන්න බලාපොරොත්තු වෙනව.එහෙනම් හැමෝටම පර්ජ් රාත්‍රිය බලන්න කියල ආරධනා කරනව.ඊළඟ එපිසෝඩ් එකෙන් ඉක්මනටම හමුවෙමු.
බුදු සරණයි! (The Purge S01E01 Sinhala Sub)

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ආකාශ් චමිඳු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ආකාශ් චමිඳු

April 26, 2020


16
Total Subtitles

6 comments

  1. Sthuthi obata

  2. Aye kiyla wadk na mare maru supiri site ekak ne danui danne me site eka gana.dannam digatama me site ekath ekka innawa mai bro.sub ekata tnx macho.pluwan nam the expanse(2015) tv show ekatai the order(2019) tv show ekatai sub krnna.ewata kisima site ekakin sub karala na bro.jaya wewa cineru.lk……..!

  3. Hashan
    Top Fan ⭐⭐⭐

    සුපිරි වැඩක් ඈ දිගටම සබ් කරන්න බ්‍රෝ අතරමඟ නවත්තන්නෙ නැතුව 👍👊👊..
    බොහොම ස්තුතියි..

  4. Thanks jayawewa…..!

  5. Tharindu Dilshan

    Niyamai bro…. digatama wade karanna maga nawaththanna epa…. Thanks

  6. Sandaru Nimsara

    නියමයි මේකට සිංහල සබ් දෙනකම්මයි බලාගෙන හිටියේ .ඔන්න මාත් ඩවුන්ලොඩ් කරා.දිගටම සබ් දෙන්න ඕනේ හොදේ .අතරමග නවත්තන්න නම් එපා❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login