The title of the page
The Old Guard 2020 Sinhala Sub
The Old Guard 2020 Sinhala Sub
6.8
80
95

The Old Guard (2020) Sinhala Subtitles |වයසක ආරක්ෂකයින්| සිංහල උපසිරැසි සමග |

The Old Guard 2020 Sinhala Sub කොහොමද ඉතින් කට්ටියට ඔන්න අද අරගෙන ආවේ හොදම ෆිල්ම් එකක් ,අර ගලේ ගහලවත් මරන්න බැහැ කියන්නේ ඒ වගේ සින් එකක්.. හරි එනෙම කතාව පැත්තට බහිමු.  මේක IMDB අගය 6.8 ගන්න පුළුවන්  වුණු  ක්‍රියාදාම වලින් පිරුණු කතාවක් .අපි දැකලා පුරුදු කෙනක් මේ කතාවවේ ප්‍රධාන චරිතයට පන පොවනවා. f&f  එකේනම් ඇය කරන්නේ නපුරු චරියක් නේ ඒ උනාට මේකේ හාත් පැසීම වෙනස්.

මේක මිලියන 70 පමණ වියදන් කරලා හදපු කතාවක් කතාව ගැන උඩින් පල්ලෙන් බලාගෙන යමු. මේකේ ඉන්නවා හතර දෙනක් එයාලගෙන් කිසිම කෙනක් මැරෙන්නේ නැහැ ,මරන්නත් නැහැ ,එත් හරි වෙලාව අපුවහම මොනවා කලත් බේරෙන්න බැහැ මැරෙනවා කිසිම දෙයක් මේ ලෝකේ ස්ථිර නැහැ,ඉතින් මේකේ ඉන්න ඇයට ඇත්තම ගොඩක් වයසයි ඇන්ඩි තමයි වයසම  එයාගේ වයස එයාත් මතක නැහැ ,එයා තමයි මේ කණ්ඩායම පාලනය කරන්නේ. ඉතින් ඇය ගොඩක් කල් තනියම හිටපු කෙනක් 

ඉතින් මේ කණ්ඩායම හදන්නේ ලෝකෙය හොද අතර හරවන්න මෙයාලා හැම දෙයක්ම කරන්නේ එකට.දවසක මෙයාලට මෙහෙයුමක් හම්බෙනවා පැහැර ගත්ත ළමයි වගයක් බේරාගන්න මුලින්නම් ඇන්ඩි කැමති වෙන්නේ නැහැ පස්සේ කැමති වෙනවා එතනට ගිහින් බැලුවාහම මේක උගුලක් එකෙන් මෙයාලා මැරෙන්නේ නැහැ කියලා ඔප්පු වෙනවා ඉතින් එයාලා එයාලාව හොයාගන්න එකෙන් බේරෙන්න ඕනේ නිසා වෙන තැනකට පලායනවා යනකොට කට්ටියටම නින්ද යනවා ,කටිය්ටම පේනවා හීනයක්…

ඔන්න ඔතනින් මන් කතාව නතර කරනවා ඔයාලා බලන්න එතනින් එහාට එහෙනම් තවත් උපසිරසියක් හමුවෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

11 comments

  1. thanks bro ruler 2019 ekath sub denawada

  2. thanks for sub plz give subtitle to ruler 2019

  3. හිරාන් ශාරංග

    ගොඩක් ස්තුතියි..
    ජයවේවා

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request :
    The King of Staten Island (2020)
    Adu (2020)
    (psarips(dot)one site eke thiyana
    (honda aluth movies walata sub denna plz..)

  5. චානක තිලංක

    මේ සබ නම් පට්ට සහෝලා එල එල.

  6. Hasitha chathuranga

    මේ වගේ තව film ටිකක් කියන්නකෝ

  7. උපසිරිසියට බොහොම ස්තුති

    Requests:-

    Primal fear (1996)
    The Wind That Shakes the Barley (2006)
    Hunger (2008)
    K pax (2001)
    In the name of the father (1993)
    Big fish (2003)
    Arlington road (1999)
    Frailty (2001)

  8. කාලෙකට පස්සෙ දැක්ක සුපිරිම සබ් එකක්.නියමෙට වැඩේ දීල තිබුනා.එලම වැඩක් කොල්ලො❤️👌

  9. Discover Net
    Cineru_users

    2024 old guard awith thiyenne

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login