The title of the page
Breathe Into the Shadows E03 Sinhala Subt
Breathe Into the Shadows E03 Sinhala Subt
9.0

Breathe Into the Shadows (2020) E03 Sinhala Subtitles |තවත් මිණීමැරුමක ආරම්භය| සිංහල උපසිරැසි සමග

ඔන්න ඉතිං මම ආයෙත් ආවා හැමෝම බලන් ඉන්න ඒ සීරීස් එකේ 3 එපිසෝඩ් එකටත් සිංහල උපසිරැසි අරගෙන් , ඉතිං මේකේ 2 එපිසෝඩ් එකේ උපසිරැසි අපේ රුමේශ් සහෝදරයා අරගෙන ආවනේ..

2020 ජුලි මස 10 වන දින Amazon Prime Video හරහා මේ සුපිරි සීරීස් එක අන්තර්ජාලයට නිකුත් උනා, ඉතිං Thriller, Drama, Crime යන කැටගරි වලට අයත් වේ..පැය 9 කුත් විනාඩි 8 කුත් තප්පර 45 ක් පුරා දිව යන මෙය ඉතාමත් කුතුහලයෙන් ආසාවෙන් බලාගෙන ඉන්න පුලුවන් ලස්සන කතාවක්…IMDB මීටරය පැත්තට ගියොත් 9/10 ක් වැනි ඉතා ඉහල අගයක් ලබාගෙන තියෙනවා , ඒ විතරක් නෙමේ මේ සදහා ගූගල් පරිශීලක මනාප 93% ක් ලැබිල තියෙනවා………..

Abhishek Bachchan
Nithya Menen
Amit Sadh
Saiyami Kher
Shruti Bapna
Plabita Borthakur
Pawan Singh

වැනි ප්‍රසිද්ධ රංගන ශිල්පී ශිල්පිනියන් පිරිසක් මේ සදහා රංගනයෙන් එකතු වෙලා තියෙනවා …….

ඉතිං කතාව ගැන ටිකක් බැලුවොත් ……
නැති වුනු තම දියණිය වෙනුවෙන් දෙමාපියන් හට මිණීමැරුමක් කරන්න සිද්ද වෙනවා, ඉතිං කොහොම නමුත්, ඔවුන්ගේ දියණියව පැහැරගත් මේ තැනැත්තා, කියනවා ඒ මිණීමැරුමෙන් පස්සේ දියණියව ආපහු එවනවා කියලා , ඒත් ඒක එහෙම උනේ නෑ ඒ වෙනුවට ආවේ පලවෙනි පාර වගේම තවත් කුරියර් එකක් ආවේ, ඒකෙ කියලා තිබ්බේ මිණීමැරුමක් කරන්න කියලා ………..

ඉතිං කාවද මේ මරන්න යන්නේ ?
කවදානම් දියණියව ආපහු ලැබෙයිද ?
කවුද මේ පැහැරගත් තැනැත්තා ?

මේ දේවල් දැනගන්න නම් එක දිගට කතා මාලාව බලන්න කියලා ඉල්ලනවා, පුලුවන් තරම් ඉක්මනට ඊලග එපිසෝඩ් එකට උපසිරැසි අරගෙන එන බලාපොරොත්තුවත් ඇතුලුව අදට මම සමුගන්නවා………….

සිනෙරූ වෙබ් අඩවිය වෙනුවෙන් මම අශේන් මදුරංග (චූටියා)

හැමෝටම බුදු සරණයි
දෙවි පිහිටයි ❤️🙏

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග ( චූටියා )

August 17, 2019


130
Total Subtitles

6 comments

  1. Sthuthi obata

  2. Amila Pathum Hasaranga
    Cineru Family Member

    බොහෝම ස්තූති උපසිරැසියට….
    බුදු සරණයි..

  3. සබට තෑන්ක්ස් චූටි..❤️

  4. Episode 4 දෙනවද ඉක්මනින්💙තෑන්ක්ස් සබ් එකට

  5. නියමයි

  6. Supiri chuty

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login