Breathe Into the Shadows (2020) E04
9.0

Breathe Into the Shadows (2020) E04 Sinhala Subtitles |”දියණිය වෙනුවෙන්”| සිංහල උපසිරැසි සමග 1 day ago

2020 ජුලි මස 10 වන දින Amazon Prime Video හරහා මේ සුපිරි සීරීස් එක අන්තර්ජාලයට නිකුත් උනා, ඉතිං Thriller, Drama, Crime යන කැටගරි වලට අයත් වේ…..
පැය 9 කුත් විනාඩි 8 කුත් තප්පර 45 ක් පුරා දිව යන මෙය ඉතාමත් කුතුහලයෙන් ආසාවෙන් බලාගෙන ඉන්න පුලුවන් ලස්සන කතාවක්……..
IMDB මීටරය පැත්තට ගියොත් 9/10 ක් වැනි ඉතා ඉහල අගයක් ලබාගෙන තියෙනවා , ඒ විතරක් නෙමේ මේ සදහා ගූගල් පරිශීලක මනාප 93% ක් ලැබිල තියෙනවා………..
Abhishek Bachchan
Nithya Menen
Amit Sadh
Saiyami Kher
Shruti Bapna
Plabita Borthakur
Pawan Singh
වැනි ප්රසිද්ධ රංගන ශිල්පී ශිල්පිනියන් පිරිසක් මේ සදහා රංගනයෙන් එකතු වෙලා තියෙනවා …….

Due to copyright issues we do not provide any torrent links

download site
ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
Download|273

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුමේෂ් බස්නායක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුමේෂ් බස්නායක

August 21, 2019


14
Total Subtitles

2 comments

  1. Sthuthi obata….

  2. Chandima Prasad

    Thanks Sub ekata….podi illimak thiyei..kathawe english walin katha karana tikata sub eka nathi hinda puluwan nm ilaga eke idala e tikatath ekkama sub eka denna uthsaha karanna…mahansi wela me karana wadeta godak sthuthi…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

http://cineru.lk/wp-content/uploads/2020/05/in-the-mouth-of-madness.jpg