The title of the page
Breathe Into the Shadows E05 Sinhala Sub
Breathe Into the Shadows E05 Sinhala Sub
9.0

Breathe Into the Shadows (2020) E05 Sinhala Subtitles |අලුත් උපායක්| සිංහල උපසිරැසි සමග

2020 ජුලි මස 10 වන දින Amazon Prime Video හරහා මේ සුපිරි සීරීස් එක අන්තර්ජාලයට නිකුත් උනා, ඉතිං Thriller, Drama, Crime යන කැටගරි වලට අයත් වේ….. පැය 9 කුත් විනාඩි 8 කුත් තප්පර 45 ක් පුරා දිව යන මෙය ඉතාමත් කුතුහලයෙන් ආසාවෙන් බලාගෙන ඉන්න පුලුවන් ලස්සන කතාවක්……..IMDB මීටරය පැත්තට ගියොත් 9/10 ක් වැනි ඉතා ඉහල අගයක් ලබාගෙන තියෙනවා , ඒ විතරක් නෙමේ මේ සදහා ගූගල් පරිශීලක මනාප 93% ක් ලැබිල තියෙනවා………..

⭕ Abhishek Bachchan
⭕ Nithya Menen
⭕ Amit Sadh
⭕ Saiyami Kher
⭕ Shruti Bapna
⭕ Plabita Borthakur
⭕ Pawan Singh

වැනි ප්‍රසිද්ධ රංගන ශිල්පී ශිල්පිනියන් පිරිසක් මේ සදහා රංගනයෙන් එකතු වෙලා තියෙනවා …….

ඔන්න මම අද අරගෙන ආවේ කතා මාලාවේ පස්වෙනි කතාංගයේ සිංහල උපසිරැසිය..ඉතින් කතාව ගැන චුට්ටක් බැලුවොත්…

අවිනාශ් මේ කේස් එකට එකතු වෙන්න හිතන් බොරු හේතුවක් හදාගෙන කබීර්ව හම්බවෙන්න යනවා..ඉතින් අවිනාශ්ගේ කතාව ඇහුවම කබීර් අවිනාශ්ව කේස් එකට එකතු කරගන්න මට්ටමට එනවා…ඉතින් මේ අතරේ අවිනාශ් ආබාව යවනවා නතාෂා ළඟට..ඉතින් එතනින් එහාට මොකද වුණේ බලන්නනම් මේ කොටස බලන්නම වෙනවා..
එහෙනම් ඊළඟ කො⁣ටසෙන් හමුවෙමු..හැමෝ⁣ටම
බුදු සරණයි !!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අංජුල උමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අංජුල උමේෂ්

August 23, 2019


95
Total Subtitles

One comment

  1. අම්මෝ බං හින්දි විකාර කියලා අතෑරලා හිටියේ. අපේ චැනල් වල යන පඩංගු වගේ නෙවෙයි බං. මේකට ඇබ්බැහි උනා. ඔක්කොම ඉක්මනටම දෙමු නේද සහෝ??? එලම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login