The title of the page
Wasp Network Sinhala Sub
Wasp Network Sinhala Sub
5.8
66

Wasp Network (2020) Sinhala Subtitles |කියුබානු ඔත්තුකරුවන්| සිංහල උපසිරැසි සමග |

(Wasp Network 2020 Sinhala Sub) මේ මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම.මන් ඔයාලට උපසිරැසි අරගෙන ආවේ 2019 අවුරුද්දේ නිකුත් උන Crime/Thriller/Drama Category එකට අයත් වෙන චිත්‍රපටයක්.මේකෙ දෙබස් වැඩිපුරම Spanish වලින් තමා තියෙන්නේ.මේක 5.8ක IMDB අගයක් අරන් තියනවා.

මේ චිත්‍රපටය 1990 දශකයේ කියුබානු ඔත්තුකරුවන් විසින් ඇමරිකාව තුළ සිදුකරන මෙහෙයුමක් පිළිබඳ සත්‍ය කතාවක් පාදක කරගෙන නිර්මාණයක උන The Last Soldier of the Cold War කියන පොත පදනම් කරගෙන තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ.Penelope Cruz, Edgar Ramirez, Wanger Moura, Ana de Armas වගේ දක්ෂ නලු නිලියන් පිරිසක් මෙහි රංගනයෙන් දායකත්වය ලබා දෙනවා.මන් කතාව නම් කියන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ. හැබැයි මේක රහස් සංවිධානයක් පිළිබඳව කියැවෙන හොඳ Drama ටයිප් එකේ චිත්‍රපටයක් කියලනම් අනිවාරෙන් කියන්න ඕන.ඔයාලම අරන් බලන්නකෝ..එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු.

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


111
Total Subtitles

6 comments

  1. Thanks jayawewa….!

  2. පලමු උපසිරැසියට සුබ පැතුම් ! දිගටම උපසිරැසි කරමු සහෝ ❤️

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request :
    The King of Staten Island (2020)
    Adu (2020)
    (psarips(dot)one site eke thiyana
    (honda aluth movies walata sub denna plz..)

  4. පළමු උපසිරසියට සුභ පතනවා ,ජය වෙවා !!!

  5. හිරාන් ශාරංග

    පළමුවෙනි උපසිරැසිය වෙනුවෙන් සුබ පැතුම්…!
    ඉක්මනින්ම 100 ක් දක්වා යන්න සුබ පතනවා.

  6. Thanks Bro

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login