The title of the page
Aa Karaala Ratri Sinhala Sub
Aa Karaala Ratri Sinhala Sub
7.9
95

Aa Karaala Ratri (2018) Sinhala Subtitles |අඳුරු රාත්‍රිය| සිංහල උපසිරැසි සමග |

(Aa Karaala Ratri 2018 Sinhala Sub) Roopet brook නම් ඉංග්‍රීසි ජාතික නවකතා රචකයා විසින් රචිත play lithuanian නම් කෘතියේ කන්නඩ පරිවර්තනය වන මොහාන් හබ්බුගේ play kannada නම් ග්‍රන්ථය පාදක කර ගනිමින් 2018 වසරේදි නිපදවූ. සුපිරිම ත්‍රිලර් නිර්මාණය aa karla rathri.

කර්නාටක ප්‍රාන්ත සිනමා උළෙලේ 2018 වසරේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානයෙන්ද පිදුම් ලැබූ. සම්මානනීය චිත්‍රපටය .


ඉතිං තවත් මේක බලන්න අටුවාටීකා ඕනද?
අනිවාර්යයෙන් නැරඹිය යුතුම චිත්‍රපටයක් . කන්නඩ ත්‍රිලර් නිර්මාණ නැරඹු අයෙක්නම්. මේ චිත්‍රපටය ගැන දැනගෙන ඉන්නට ඇති. චිත්‍රපටය කතාව ගැන කිසිවක් කියන්නේ නැත්තේ මෙවන් සුපිරි නිර්මාණයක කුතුහලය උපරිමයෙන් තිබිය යුතු නිසාමයි. ඉංග්‍රීසි නවකතාවක පරිවර්තනයක් කීවහම කවුද බලන්නැතිව ඉන්නේ. අනිවාර්යයෙන් බලයි කියලා හිතනවා. අදුරු රාත්‍රීන් ගැන කියවෙන මේ සුපිරි නිර්මාණය දයාල් පද්මනාභන්ගේ අධ්‍යක්ෂණයක්.මෙහි කාර්තික්ජ යරාම්, අනුපමා ගවුඩා, රංගායනා රඝූ යන අය රංගනයෙන් දායක වනවා.

ඉතිං මේ සුපිරි නිර්මාණය නරඹන්නට කියලා ආරාධනා කරනවා.

මධුශංඛ ලියනගේ

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දිනේෂ් රුවන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දිනේෂ් රුවන්

February 11, 2020


33
Total Subtitles

3 comments

  1. Mekata sub denakan balan hitiye thanks broo puluwannam Detective malayalam film ekata sub denna supiri Thriller film ekak

  2. අඩෝ සුපිරියි බන්
    දිගටම මේ වගේ පහරවල් වලට සබ් දීපන්
    ජය වේවා!!!

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login