සමාවෙන්න ඕනේ පරක්කු උනාට , එහෙනම් පටස් ගලා කතාවට බහිමු මේක කතාව IMDB අගය 7.9 ලබාගන්න පුළුවන් වුණු කතාවක් එන්න එන්නම් කතාව දැන් උණුසුම් විගේනනැ එන්නේ ඉතින් 8,9 වෙනි කොටසත් නිකුත් වුනා එකත් ඉක්මනට අරගෙන එන්නම්.ඉන්න කට්ටිය ගැන ආයේ පොඩි මතක් කිරීමක් කරන්නම්
බ්‍රෙක් බැසින්ජර්
යෙවෙට් මොන්රීල්
අංජලිකා වොෂිංටන්
කැමරන් ජෙල්මන්
ට්‍රේ රොමානෝ
ජේක් ඔස්ටින්
වෝකර්මෙග් ඩෙලසි
නීල් ජැක්සන්
ක්‍රිස්ටෝපර් ජේම්ස් බේකර්
ඇමී ස්මාර්ට්
කතාව ගැන පොඩ්ඩක් කියනවනම් සින්ඩි ට වෙන ප්‍රශ්න තමයි මේ කොටසෙන් බලාගන්න වෙන්නේ එහෙනම් ඉක්මනට අනිත් කොටසින් හම්බවෙමු
Due to copyright issues we do not provide any torrent links

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නවීන් සංදේශ්
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

May 24, 2020