The title of the page
6.2
91

Van Helsing S01E02 (2016) Sinhala Subtitles |වැම්පයර්වරුන් ගේ ලෝකය|සිංහල උපසිරැසි සමග

ඔන්න පොරොන්දු උනා වගේම දෙවනි එපිසෝඩ් එකටත් සබ් අරගෙන ආවා. හැමෝම බලාගෙන හිටියේ දෙවෙනි කොටසට සබ් අරගෙන එනකල් ඔන්න දැන් දෙවෙනි කොටසටත් සබ් ගෙනාවා. මේ Tv siriyas ෂෝ එක ගැන ආයේ අමුතුවෙන් මං කියන්න යන්නේ නෑ මොකද කලින් කොටසෙන් ඒ ගැන විස්තර කරලා තියෙන නිසා, කලින් කොටසට නියම ප්‍රතිචාර ටිකක් ලැබෙලා තියෙනවා. මේ කොටසටත් ඒ විදිහට ප්‍රතිචාර ලැබෙයි කියලා මං හිතනවා. මේ ෂෝ එක ගැන දැනගන්න මෙතැන ක්ලික් කරන්න. එහෙනම් මේ කොටසත් අරගෙනම බලන්නකෝ. (Van Helsing S01E02 2016 Sinhala Sub)

තව දෙයක් කියන්න තියෙනවා මේ සබ් එක පලකරන සමිත සහෝටත්, දර්ශන හෙට්ටිවත්ත අයියාටත්, සිනෙරු ටීම් එකටත්, ඔයාලටත් ගොඩක් ස්තූතියි. කොමෙන්ට් ටිකක් හලන් යන්න අමතක කරන්න එපා. මේ කතා මාලාවේ තෙවෙනි කොටසෙන් නැවත හමුවෙමු. හැමෝටම බුදු සරණයි!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චානක තිලංක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චානක තිලංක

May 25, 2020


55
Total Subtitles

9 comments

  1. චානක තිලංක

    ඔන්න එහෙනම් පොරොන්දු උන විදිහටම දෙවෙනි කොටසටත් සබ් ගෙනාවා හැමෝම අරන් බලලා කොමෙන්ට් එකක් හලන් යන්න.

  2. Tnx bro..waiting for third episode

  3. elama

  4. Niyamai thx me Rugal eke ithiri episode Walatath subtitles dennko please

  5. චානක තිලංක

    Thanks bro

  6. චානක තිලංක

    ස්තූතියි සහෝ

  7. චානක තිලංක

    Thanks bro, anith episode akata me ana sathiye sab denawa.

  8. මේ වගේ සීරීස් එකක් බලන්නෙත් නැත්නම් ඉතින් කියන්න වෙන්නේ
    වෙන්නේ

    මේ දෑස මක්කටෙයි?කියලා තමයි
    තමයි
    🤣🤣🤣🤣🤣🤣

    මේක බලන්නම ඕනේ සීරීස් එකක්

  9. thank you brother!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login