The title of the page
Van Helsing S01E03 Sinhala Sub
Van Helsing S01E03 Sinhala Sub
6.2
91

Van Helsing S01E03 (2016) Sinhala Subtitles |වැම්පයර්වරුන් ගේ ලෝකය|සිංහල උපසිරැසි සමග

ඔන්න කිව්වා වගේම තුන්වෙනි එපිසෝඩ් එකටත් සබ් අරගෙන ආවා. විශේෂ දෙයක් කියන්න ඕනේ ගේම් ඔෆ් ත්‍රෝන්ස් Tv siriyas ෂෝ එකට පස්සේ මං බලපු හොඳම Tv siriyas ෂෝ එක තමයි මේ Van Helsing. ෂෝ එක ගැන කියනවට වඩා හොඳයි මේකේ ටේලර් එක බලන එක. මෙතැන ක්ලික් කරන්න.  එහෙනම් මේ කොටසත් අරගෙනම බලන්නකෝ. සමිත සහෝට ගොඩක් ස්තූතියි මේ සබ් එක පලකරනවට, ඒ වගේම දර්ශන හෙට්ටිවත්ත අයියාටත්, සිනෙරු ටීම් එකටත්, ඔයාලටත් ගොඩක් ස්තූතියි. පහළින් කොමෙන්ට් ටිකක් හලන් යන්න. මේ කතා මාලාවේ සිව්වෙනි කොටසෙන් නැවත හමුවෙමු. හැමෝටම බුදු සරණයි!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චානක තිලංක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චානක තිලංක

May 25, 2020


55
Total Subtitles

6 comments

  1. Hashan M.
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් බ්‍රෝ දිගටම සබ් දෙන්න

  2. ජය වේවා චානක සහෝ. නියමයි හොඳේ. මේ ඔයාට මං දෙන්නම් මං කරන්න හිටිය අලුත් ටීවී සීරීස් එකක්. ඔයා කරගෙන යන්න. ඔයාගේ සබ් හරි රසවත් සහෝ. සුභ පතනවා. ඔන්න මම බාගෙන යනවෝ

  3. එකගයි බ්‍රෝ..මේක සුපිරි ෆැන්ටසි සිරීස් එකක් …ඊලඟ එපියත් ඉක්මනට දෙන්න..ගොඩක් කැමැත්තෙන් බලන්න්නේ..

  4. ඇයි සාලෙම්? නෑ නෑ සහෝ. මේක නියමයි තමයි. ඉතින් ඔයාගේ රසවත් මීලඟ සබ් එක කෝ?? තව හොල්මන් එකක් දෙනවලු නේ?? සීසන් දෙකත් ඉක්මනට පටන් ගන්න සහෝ. ඉවසිල්ලක් නෑ. මේක නියමම සීරීස් එකක්

  5. Episode 4 ikmnta ony bro…..

  6. චානක තිලංක

    කොමෙන්ට් එකක් දාලා ගිය හැමදෙනාටම බොහොම ස්තූතියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login