The title of the page
7.7

The Expanse (2015) S01 E01 Sinhala Subtitles |වහල්ලු| සිංහල උපසිරැසි සමග

කොහොමද කට්ටිය? ඔන්න අපි නම් පොරොන්දු උනා වගේම පොරොන්දු ඉශ්ට කරනවා. එක දිගටම සබ් දෙනවා ඕං. හරි මෙහෙමයි.

ගරු ඇඩ්මින් සමිත රමේශ් ඇතුලු සිනෙරූ පවුලේ ශක්තියෙන් හා ලක්ෂ්මී හා සදහම් යන මාගේ ආදරණීය බිරිඳගේ හා චූටි පුතාගේ නොමද සහයෝගයෙන් ආරම්භකලා වූ මේ සිංහල උපසිරැසි කෙරුවාව තවත් ශක්තිමත්ව පවත්වාගෙන යෑමට ඔබ සැමගේ කමෙන්ට් බලාපොරොත්තු වන්නෙමි 🤣

අද මේ අලුත් කතාවක් පටන් ගන්නේ. රේටින් නම් ඉතින් අම්මෝ තමයි. පෘතුවිය හා අඟහරු කියන ලෝක දෙක සීතල යුද්ධෙක ඉන්නේ. මේ දෙගොල්ලොන්ටම සෙරෙස් කියන අභ්‍යවකාශ වරාය ඉතාම වැදගත් තැනක්. ඉතින් මේ අතරේ පෘතුවි යානයකට ලොකු කරදරයක් වෙනවා. ආදරයක් තිබිලා අවසානේ ඒකත් පුපුරලා යනවා.

මේ කතා මාලාවත් ඉතින් Sci-fi සීන් එකේ ඉන්න අය නොබැලුවොත් නම් වැඩක් නෑ. නියමයි. බය වෙන්න එපා, ඊලඟට අපේ පෘතුවිය ගැන ටීවී සීරීස් එකකුත් පටන් ගන්නවා. මං මේ කරන්නේ හරිම අවදානම් අභියෝගයක්. සතියට ටීවී සීරීස් හතරක, එපිසෝඩ් හතරක්! මේ ඔක්කොම පිලිවෙලට එක දිගට දීලා මිසක් නවතින්නේ නෑ. මේක පොරොන්දුවක් නෙවෙයි, ගැරන්ටියක්😎.

ඉතින් මෙහෙම ඉංග්‍රීසි සබ්ම කරන්නේ ඇයි දන්නවද? ලෝකේ හොඳම රේටින් තියෙන, හොඳම කතා ගොඩක් මග හැරිලා. හින්දි, කොරියන්, තව එකී මෙකී නොකී කත තියෙයි. ඉංග්‍රීසි ටිකක් අඩුයි. ඒකයි මමයි, චානක තිලංක සහෝයි ඉංග්‍රීසි පැත්තට පැන්නේ. ඒ උනාට අපි විදේශ කුමන්ත්‍රන එහෙම නෙවෙයි ඕං🤣.

හරි කට්ටිය මේක බාගෙන බලන්න. සුපිරි එකක්. මේ ඔක්කොම කිකෑස් ටොරන්ට් එකේ තියෙනවා. අපි ලින්ක් දෙන්නේ නෑ. නමින් හොයලා බලන්නකෝ. අපේ ඩවුන්ලෝඩ් සයිට් එකෙත් ලින්ක් එකක් දේවි සමිත සහෝ. එහෙනම් හැමෝටම බුදු සරණයි! සදහම් සරණයි! සඟ සරණයි! කියලා ප්‍රාර්තනා කරනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

44 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    මේක නම් සුපිරි sci-fi tv series එකක් දර්ශන බ්‍රෝ reviews එහෙම ගොඩක් හොඳයි ගොඩක් කට්ටිය කාලයක් සබ් ඉල්ල ඉල්ල හිටියත් මං දැක්කා 😊👍👍👍 එල එල එහෙනම ඉතුරුවටත් ඉක්මනට සබ් දෙමු 👊👊

  2. Hodai .Wada digatama karanna.thanks sub akata.batman beyond t.v. show akata link akak denn puluwanda downlod site aka?

  3. Thanks scifi series එකකට sub කරන්ට ගත්තට දිගටම සබ් එක දෙමු

  4. Kat.rip ටොරන්ට් සයිට් එකේ බලන්නකෝ. මම ඩවුන්ලෝඩ් කරන්නෙත් ඒකෙන්. ලින්ක් එකක් දෙන්නවත්, ටොරන්ට් එකක් ප්‍රවර්ධනය කිරීම අන්තර්ජාල සම්බන්ද ,වැරැද්දක් සහෝ. අපේ ඩවුන්ලෝඩ් සයිට් එකෙත් සමිත සහෝ දේවී

  5. කට්ටිය මොකෝ හිතන්නේ හොල්මන් සීරීස් එකක් ගැන? නිකන් wrong turn වගේ එකක්!

    • Hashan M. Priyadarshana
      Top Fan ⭐⭐⭐

      නිකන් slasher පැත්තට බර එකක්ද කපන කොටන scene එහෙම තියෙන wrong turn, texas chainsaw, halloween, friday the 13th වගේ

  6. චානක තිලංක

    මරු සබ් එක සුපිරි වැඩක් ඇත්තෙන්ම මේ විදිහට මහන්සි වෙලා සබ් දෙනවට බොහොම ස්තූතියි ඉදිරි වැඩ වලට ජයවේවා👍👍👌👌👏👏

  7. උපසිරසියට ස්තුතියි

  8. Maroo ane horre akak dennako.godak baya hithana aniwa one.ikmanta

  9. Mata one batman beyond tv show aka aka epiya aka epiya ganna puluwan link akak aha puluwan akak dennako mama phone aka balanna.

  10. Telgram wala thiyenwa

  11. ඔව් ඔව් ටිකක් දරුණු ගනයේ එකක්!

  12. ටොරන්ට් තමා සහෝ. එක එපිය එපිය සිලෙක්ට් කරලා ගන්න

  13. Ammo oya maru aiye
    Illana ewa denawa ne
    Anith site wage newi meka supirima ekak
    Godak pin aiye
    Thanks
    Good luck
    Jaya wewa cineru….!

  14. Ammo kiyala wadak nha supiri
    Illana de denawa ne oyla
    Kochra hoda eka
    Godak pin aiye
    Anith site wage newi meka supirima ekak
    Thx
    Good luck
    Jaya wewa cineru……!

  15. Godak pin aiye
    Godak tnx
    Good luck
    Jaya wewa

  16. Thx
    Godak pin aiye
    Good luck
    Jaya wewa

  17. Supiri adarei bn ithuru tikath ikmta ona

  18. Komada telgram walata yanna?

  19. Hoda akak waga holman aka ikmanta denna

  20. Google eke serch krnna telgram x kiyla ita passe apk eka download karagena batman beyond kiyla serch krala download kra ganna puluwn

  21. Thank you oyata.thawa thiyanawada me waga app torrent file,popcorn waga app oyala danna?

  22. ඇමරිකන් හොරර් ස්ටෝරි
    චානක තිලංකගෙන්
    ලඟදීම
    😎😎😎😎😎😎😎😎

  23. සබ් එකේ අවුලක් නම් ඊමේල් කරන්න
    [email protected]

  24. ammo man kochchra kal hoya hoyada hitiye watinakama kiyala nima karanna baha godak thanks.
    Boardwalk Empire
    2010

    em series ekath passe subs dennako please

  25. දිගටම සබ් දෙමු

  26. මේකෙ සබ් එක Download කරාම Download වෙන්නෙ වෙන සබ් File එකක්නෙ. උදව් කරනවද ?

    • samitha
      Cineru Family Member

      එහෙම නම් ප්‍රශ්නක් නැහැ සහෝ ඩවුන්ලෝඩ් වෙනවා

  27. guys subtile eka download karaganne kohomada.

  28. previous episode eke wisathra damma nm patta.elma.sub hodai

  29. ඉතුරු ටිකත් ඉක්මනට දාමුකෝ ෆ්‍රෙන්… ❤️

  30. නියමයි.බුදුසරණයි ජයවේවා

  31. SEASON 5 නේද දැන් යන්නේ. අනිත් ඒවත් දෙනවද ?

  32. GODAK PIN MEKATA SUB DENAWATA …ගොඩක් ස්තුතියි

  33. බොහොම ස්තුතියි

  34. ඉතුරු සබ් ගන්නෙ කොහොමද

  35. Thanks brother❤️ අනිත් සීසන් වලටත් සබ් දෙන්නකෝ

  36. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  37. ඇයි මේකෙ ඉතුරු SEASON ටිකට සබ් දුන්නේ නැත්තේ..?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login