The title of the page
Sunod 2019 Sinhala Sub
Sunod 2019 Sinhala Sub
6.4

Sunod (2019) Sinhala Subtitles |කාන්තාවක්| සිංහල උපසිරැසි සමඟ

(Sunod 2019 Sinhala Sub) ඔන්න යාලුවනේ කීවා වගේම මගේ දෙවනි උපසිරැසියත් අරන් මන් ඉක්මනටම ආවා..මන් අද උපසිරැසි අරගෙන ආවේ සාමාන්‍යයෙන් බලන්න සෙට් වෙන්නෙ නැති රටක ෆිල්ම් එකක්..මේක Filipino Horror චිත්‍රපටයක් !! මමත් බලපු පළවෙනි Filipino ෆිල්ම් එකද කොහෙද ? මේක නිකුත් වුන දවසෙ ඉදන් ලැබුණ ප්‍රතිචාර ගොඩක් හොද නිසා මමත් මේක බැලුවා.

Korean , Chinese , Thai , Japanese වගේ ෆිල්ම් ප්‍රසිද්ධ වුනත් මේ වගේ භාෂා වල චිත්‍රපට එච්චරම ප්‍රසිද්ධ වෙන්නේ නෑ.මොනා වුනත් මේ ෆිල්ම් එක නම් ඇත්තටම හොඳයි.හොදට Polished Horror ෆිල්ම් එකක්..ටිකක් වෙනස් ටයිප් එකක් තියෙන්නේ.End එකත් නියමයි.
කතාව නම් කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.අරගෙනම බලන්නකෝ..
තවත් උපසිරැසියකින් ඉක්මනටම හමුවෙමු..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


111
Total Subtitles

2 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. Thanks jayawewa……!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login