The title of the page
Dil Bechara Sinhala Sub
Dil Bechara Sinhala Sub
9.8
99

Dil Bechara (2020) Sinhala Subtitles |හදවත| සිංහල උපසිරැසි සමඟ

සුභ දවසක් වේවා යාලුවනේ ඉතිං ඔන්න ගොඩක් අය එනකල් බලාගෙන හිටපු ලස්සන හින්දි ෆිල්ම් එකකට උපසිරැසි අරගෙන ආව මම අශේන් මදුරංග , මම කිව්වට මම තනියම නෙමේ අපේ උපසිරැසි කණ්ඩායමේ සහෝදරයෙක් වෙන රුමේශ් අයියත් එක්ක තමා අද උපසිරැසි අරගෙන ආවේ, මොකද ඊයේ රෑ Hd පිටපත් නිකුත් උනා විතරයි කට්ටියහෙ කලබලේ සිංහල උපසිරැසි ඉල්ලලා ඉතිං මමයි රුමේශ් අයියයි හිතුවා නිදි මරාගෙන හරි මේක ඉවරයක් කරලා ඉමු කියලා ……..

July 24, 2020 වෙනිදා ඩිස්නි ප්ලස් හරහා නිකුත් උන මේ සිනමා සිත්තම ටිකක් විශේශයි , විශේශයි කියන්නෙ මේ ෆිල්ම් එකේ ට්‍රේලර් එක නිකුත් වෙලා පැයක් වගේ කාලයක් ඇතුලත් පැයකුත් යන්න කලින් මිලියන එකක ලයික්ස් ගන්න පුලුවන් වෙලා තියෙනවා , ඉතිං ඇවේන්ජර්ස් එන්ඩ් ගේම් ට්‍රේලරය පරදා යූටියුබ් ඉතිහාසයේ අඩුම කාලයකින් වැඩිම ලයික්ස් ගත්තු ට්‍රේලරය බවට බේ ෆිල්ම් එකේ ට්‍රේලර් එක නම තියනවා………………

ඉතිං මේ ෆිල්ම් එකේ නම තමා Dil Bechara…
Romance/Drama යන කැටගරි වලට අයත් මෙම සිනමා සිත්තමේ දාවන කාලය පැය එකකුත් විනාඩි 41 ක් වැනි කුඩා කාලයකි.. IMDB මීටරය පැත්තට හැරුනොත් 9.9/10 වැනි ඉතා ඉහලම ඉහල අගයක් ගන්න මේ ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා ඒ විතරක් නෙමේ මේ සදහා ගූගල් පරිශීලක මනාප 99% ක් ලැබී ඇත……..


ඒ වගේම මෙ චිත්‍රපටය …….

Sushant Singh Rajput
Sanjana Sanghi
Saif Ali Khan

ඇතුලු තවත් දක්ශ රංගන ශිල්පී ශිල්පිනියන් රැසකින් ලස්සන වෙලා තියෙනවා ……….

ෆිල්ම් එක ගැන කියන්න ආසයි ඒත් කියන්නෙ නෑ මොකද මේක තමා Sushant Singh Rajput දාය්ක උන වගේම වෙන අවසන් චිත්‍රපටය මොකද ඔහු June 14, 2020 දින අප අතරින් සමුගන්නවා ………….

ලස්සන තේමාවක් යටතේ නිර්මාණය වෙලා තියෙන්නෙ කතාව ඔයාල ආස වෙයි එහෙනම් ෆිල්ම් එකත් බලලා අපේ උපසිරැසියේ යම් කිසි අඩුපාඩුවක් තියෙනවා නම් ඒකත් අපිට කියන්න කියලා ඉල්ලමින් අදට අපි සමුගන්නවා……

හැමෝටම බුදු සරණයි දෙවි පිහිටයි ❤️🙏

Sushant Singh Rajput ආදරණීය කලාකරුවාණනි ඔබට නිවන් සුව 😥😥 🙏

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

14 comments

  1. මයිකි

    එලම තමා මචො තැන්ක්ස් සබ් එකට

  2. බොහොම ස්තූතියි සබ් එක දුන්නට සහෝ…ජය වේවා🙏🤗

  3. Arawinda Sunimal

    thanks sub ekata jayawewa…………………….

  4. Peter Barthelot
    Cineru Family Member

    උබලට මොනවා කියන්නද කියල තේරෙන්නේ නැ.

  5. Hashan M.
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සිනෙරූ

  6. Nuwandika Dilshan

    Thanks kattiyrta

  7. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  8. supiri machooo

  9. බොහොම ස්තුතියි නියම වැඩක්

  10. බොහොම ස්තූතියි මචංලා 🌹❣🥳

  11. සුපිරියක්

  12. film aka download karanna link akak nedda?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login