The title of the page
HANNA 2020 Season 02 Sinhala Sub
HANNA 2020 Season 02 Sinhala Sub
7.5
80
92

HANNA (2020) Complete Season 02 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමග

(HANNA 2020 Season 02 Sinhala Sub) 2011 නිකුත් උන HANNA චිත්‍රපටයේ දිගුවක් ලෙස HANNA කතා මාලාව හදුන්වලා දෙන්න පුළුවන් , අතිශය ප්‍රෙක්ෂක ආකර්ෂණය හිමි කරගත් හැනා කතා මාලාව IMDB අගය 7.8 ලෙස ඉහල අගයක් සදහන් ව පැවතිණි. පලවෙනි කතා සමය 2019 මාර්තු 29 වෙනි දින ලොව පුරා රසිකයන්ගේ ආකර්ෂණය දිනාගෙන විකාශනය වූ අතර කතා සමය Amazon Prime හරහා විකාශනය වූ අතර එහි දෙවනි සමය ද 2020 ජූලී 20 දින මුදා හරිනු ලැබුවා,

පලවෙනි කතා සමය තුල රහසිගතව ක්‍රියාත්මක වෙන CIA කඳවුරකින් තමන්ගේම දුවව පැහැරගෙන යනවා Erik Heller කියන නියෝජිතයා. ඔහුගෙ බිරිඳත් මේකට හවුල් වෙන අතර මෙහෙම පැහැරගෙන යද්දී ඔවුන්ට ඒ කඳවුර භාර ආරක්ශකයින් විසින් වෙඩි තබනවා. එතනදි මේ නියෝජිතයාගේ බිරිඳට වෙඩි වදිනව. ඉතින් කොහොමහරි මේ පුද්ගලයා අම්මවත් නැතුව තමන්ගේ දුවව කැලේ තුලදීම ආරක්ශක පුහුනුවක් ලබාදෙනවා කවදාහරි ආයෙ මේ වගේ දෙයක් උනොත් ආරක්ශා වෙන්න කියල. කෙසේ හෝ වසර 15 ක් තිස්සේ හොර රහසේ කැලේ තුල ඇති දැඩිවුන මේ ගැහැනු ළමයාට පිටස්තර පිරිමි ළමයෙක් හමුවෙනව. ඔහුව ආශ්‍රය කිරීමට ගොස් යම් අනවශ්‍ය ක්‍රියාවක් නිසා වසර ගනනක් සැඟවිලා හිටිය කැලය තුලට නැවතත් අර CIA ආරක්ශක කණ්ඩායමක් එනව. එතනදී කලින් සැලසුම් කරගෙන හිටිය විදිහට තාත්තයි දුවයි වෙන් වෙලා දුව හිතාමතාම අර ආරක්ශකයින් යටතට පත්වෙනව. නමුත් ඒ යම් සැලසුමකට අනුවයි. ඒ තමයි තමන් කවුද, තමන්ගෙ මව මැරුවෙ කවුද, ඇයි ඔවුන් තමන්ට පහරදෙන්නේ කියලා හොයාගන්නට ” හැනා ” ට ලැබෙන අවස්ථාව. ඒ ඔස්සේ පලවෙනි කතා සමය දිව ගිය අතර අවසානයේ සිට දිගුවක් ලෙස දෙවනි කතාංගය දිග හැරෙනු ඇතැයි විස්වාස කර හැකි අතර එය ඔබට බාරයී.

කතාව :- රුමේෂ් බස්නායක GMWW

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

11 comments

  1. Sandaru Nimsara

    බොහොම ස්තුතියි සහෝලා❤

  2. නියමයි සිනේරූ ….හැනා සීසන් 2 සබ් දුන්නට …elite සීසන් 2 & 3 සබ් දෙන්න ඉක්මනට දෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා …පුලුවන් නම් මේ සයිට් එකේ දුන්නු you සීරිස් එකේ season 2 complete කරනවද…

  3. බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .

  4. Hashan M.
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සිනෙරූ ටීම් එකට

  5. Rugal eke ithiri episode walatath sub dennako

  6. Thanks Guys..Best Subtitle Site..Keep It UP..

  7. චානක තිලංක

    සබට බොහොම ස්තූතියි සහෝලා සබ නම්👍👍👌

  8. මේකේ වීඩියෝ ලින්ක් එක හොයාගන්න බෑනේ

  9. Neil Wijesinghe

    thanks bro. if you can pls give sub for the house of cards

  10. ස්තුතියි. Hanna Season 3 එකටත් Sub දෙන්න. ජය!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login