The title of the page
Double World 2019 sinhala Sub
Double World 2019 sinhala Sub
6.4
95

Double World (2019) Sinhala Subtitles | සාමය උදෙසා | සිංහල උපසිරැසි සමඟ

(Double World 2019 sinhala Sub) ආයුබෝවන් යාලුවො හැමෝටම.ඊයේ පිටපත නිකුත් වුනු චයිනිස් Adventure | Action වර්ගයේ රජ කතාවකට උපසිරැසි අරගෙන තමයි මම ආවේ.ඉතින් මම මේ වගේ කතාවකට උපසිරැසි කරන පලවෙනි අවස්තාව නිසා මේවගේ කතා ශෛල අනුව භාශාව් හසුරවන්න ලොකු කට්ටක් කෑවා..ඉතින් පොඩි පොඩි අඩුපාඩු තිබ්බොත් සමාවෙන්න..

මේ චිත්‍රපටය නිකුත් වුනේ 2019 දෙසැම්බර් 27 වෙනිදා.IMDB 6.4 ක අගයක් සහ 95% ක ගූගල් පරිශීලක ප්‍රතිචාර ලැබිල තියෙනවා.මෙය අධ්‍යක්ශණය කරල තියෙන්නෙ Teddy Chan විසින් වන අතර Henry lau,Peter ho,chung him law ,jiang lu xia යන අය ප්‍රධාන චරිත නිරූපණය කරනවා.

මේකේ කතාව පොඩ්ඩක් මතක් කලොත් මෙහෙමයි.උතුරු යාන් සහ දකුනු ශිඕ රාජ්‍ය දෙක අතර කාලෙක ඉදන් යුද්ධයක් පැවතිලා තියෙනව..ඒකෙන් ලොකු ජීවිත ගානක් නැතිවෙලා..කොහොමෙන් හරි  අවසානෙ දෙපිරිසම සමතයකට ඇවිත් සාමය උදා කරගෙන තියෙනව..මේ දේ වෙලා වසර දහයකට පස්සෙ උතුරු යාන් වල අලුත් රජෙක් රජවීමත් එක්ක ආයෙන දකුනු ශාඕ දිහා ගිජු බැල්ම හෙලනව..ඒ නිසා දකුනු ශාඕ රජුගේ උපදේශක වංශ අටේ රණශූරයෝ කැදවල තරඟයක් තියල ආයෙ යුද්ධයක් වෙනවනම් එයට නායකත්වය දෙන්න සෙන්පතියකු තෝරාගන්න ඕන කියල රජුට යෝජනා කරනවා..
ඉතින් මේකත් එක්කන් තමා රණශූරයින් රැස් වෙන්න ගන්නෙ..ඉතින් ඒත් නොහිතන විදියෙ කූට කුමන්ත්‍රණයක් මේක අස්සෙ වෙනව..

ඒ මොකක්ද ? යුද්ධය ඇති වෙයිද ? කවුරු සෙන්පති වෙයිද ? හැමදේම දැනගන්න එහෙනම් අරගෙන බලන්නන මේ චයිනිස් කතාව..ගිහින් එන්නම් එහෙනම් හැමදාම වගේ

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

10 comments

  1. සුපිරිම
    ඉක්මන්ට දීලා

  2. thanx mchan

  3. Sthuthi obata

  4. රැග්නා ලෝඩ්බ්‍රොක් --සිනමා ලෝකය - (Direct Link)

    නියම වැඩක් සහෝ.
    Sniper (2020) Chinese
    Crocodile Island (2020) Chinese
    මේ අලුත්ම ෆිල්ම් වලත් සිංහල උපසිරැසි අපිට ලබාදෙන්න කියලා ඉල්ලනවා.

  5. රැග්නා ලෝඩ්බ්‍රොක් --සිනමා ලෝකය - (Direct Link)

    නියම වැඩක්.
    Crocodile Island (2020) Chinese
    Sniper (2020) Chinese
    මේ අලුත්ම ෆිල්ම් වලත් සිංහල උපසිරැසි අපිට ලබාදෙන්න කියලා ඉල්ලනවා.

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  7. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Request :
    The Kissing Booth 2 (2020)
    Most Wanted (Target Number One) (2020)
    The Rental (2020)
    Psych 2: Lassie Come Home (2020)
    Volition (2019)
    Above Suspicion (2019)
    Adu (2020)
    (psarips(dot)one site eke thiyana
    honda movies walata sub denna plz..)

  8. හිරාන් ශාරංග

    සබ් එක වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
    ජයවේවා…!

  9. බොහොම ස්තූතියි සහෝ 🔥🔥🙏

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login