The title of the page
Salem S01E04 Sinhala Sub
Salem S01E04 Sinhala Sub
7.5

Salem S01E04 (2014) Sinhala Subtitles |රහස්, රහස් හා ඉඟි| සිංහල උපසිරැසි සමග

ඉතින් ඔන්න එහෙනම් හතරත් අරන් ආවා. බය වෙන්න එපා කට්ටිය. පොඩ්ඩක් පරක්කු උනත් බාරගත්ත දේ ඉවර කරනවාමයි. මම දැනට කරන් යන සියලූම සබ් හා අලුතින් පටන් ගන්න(හිතන් ඉන්නවා 2ක්) ඉන්න සීරීස් ඉවර වෙනකල්ම සබ් දෙනවා මැරුනේ නැත්නම්. අද එකත් බලන්න. තාම මේ පටන් ගැන්මනේ. අපි ගේම් ඔෆ් ත්‍රෝන්ස් එකේ මකරෙක් දැක්කේ පළවෙනි සීසන් එකේ අවසාන එපියේ අන්තිම තත්පර 20දී නේ. ඒ වගේ තමයි. මුලින්ම මේවා බලලා චරිත ටික සෙට් කර ගන්නකෝ.

කට්ටියම හොලමන් එකක් ඉල්ලලා තිබ්බා. ඉක්මනින් පටන් ගන්න බලන්නම්. කොහෙද ඉතින් දැන් ජොබ් එකට යන්නත් ඕනේ. පුතාව බලාගන්නත් ඕනේ. අනිත් වැඩ ටික කරන්නත් ඕනේ. සබ් ටික හදන්නත් ඕනේ. ඒකයි මේ අමාරු.

කට්ටියගේ කමෙන්ට් දැක්කාම නම් හිතට ෆිට්. ඉතින් අදහස් දිගටම දෙන්න. යාලුවෙක් සීරීස් එකක් ඉල්ලලා තිබ්බා. අපේ චානක සහෝ ඒක බාරගනීවි. නැත්නම් මමම දෙන්නම්. කොහොමහරි ඉතින් සමිත සහෝ, කවරේ හදන සහෝ, චානක සහෝ, මගේ ලක්ෂ්මී නෝනා, සදහම් පුතා ආදරයෙන් මතක් කරනවා. හැමෝටම බුදු සරණයි ! සදහම් සරණයි ! සඟ සරණයි !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

5 comments

  1. සීසන් 2 දෙන්නම්කෝ බ්ලූරේ හෝ වෙබ් කොලිටියෙන්. සීසන් දෙක නම් පට්ටයි.

  2. Hashan M.
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි දර්ශන බ්‍රෝ රස්සාවයි ගෙදර වැඩයි එක්ක අපි වෙනුවෙන් සබ් කරනවට 😊👊👊..
    තෙරුවන් සරණයි.!!
    ජය වේවා.!

  3. සබ් එකේ අවුලක් නම් ඊමේල් කරන්න
    [email protected]

  4. චානක තිලංක

    සබ ගැන මොනවා කියන්නද ඉතින් සුපිරියි කියලා තමයි කියන්න තියෙන්නේ, සිනෙරු වෙනුවෙන් කැපවෙනවට බොහොම ස්තූතියි.

  5. Digatama denn machan…
    Thanx

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login