The title of the page
Sgt Rock 2019 Sinhala Sub
Sgt Rock 2019 Sinhala Sub

‎DC Showcase Sgt Rock (2019) Sinhala Subtitles |මෙහෙයුම| සිංහල උපසිරැසි සමග

හැමෝටම ආයුබෝවන්. මං කලින් කිව්වා වගේ ඔන්න තවත් DC Showcase එකකට උපසිරැසියක් අරගෙන ආවා. මේකත් සුපිරි ෆිල්ම් එකක්, මේ ෆිල්ම් එක ගැන කියනවා නම්, සාජන් රොක් කියන හමුදා නිලධාරියා විසදන මෙහෙයුමක් ගැන කියවෙන ෆිල්ම් එකක්. (Sgt Rock 2019 Sinhala Sub) ඔහු අවසානයේ මොකද කරන්නේ කියලා දැනගන්න ෆිල්ම් එක අරගෙනම බලන්න.

විශේෂයෙන්ම කියන්න ඕනේ, මේ උපසිරැසිය පළකරන සමිත සහෝටත්, මේකට මාව උනන්දු කළ දර්ශන හෙට්ටිවත්ත අයියටත්, අපේ සිනෙරු ටීම් එකටත්, ඒ වගේම ඔයාලා හැමෝටමත් බොහොම ස්තූතියි. අවසාන ඉල්ලීමක් තියෙනවා, මේ ෆිල්ම් එක බලලා ඉවර වෙලා කොමෙන්ට් එකක් දැම්මොත් මගේ වැරදි හදාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔයාලා බලන්න කැමති සබ් නැති ෆිල්ම් තියෙනවා නම් ඒවගේ නම් ටිකත් එවන්න. ඊළඟ උපසිරැසියෙන් හමුවෙමු. හැමෝටම බුදු සරණයි!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චානක තිලංක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චානක තිලංක

May 25, 2020


55
Total Subtitles

4 comments

  1. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    නියමයි චානක මල්ලි. සුපිරි සබ් එක. දිගටම කරන්න.

  2. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    මේක බලන්නම ඕනේ ෆිල්ම් එකක්. හැමෝම අරන් බලන්න. සබ් එකත් මරු

    • චානක තිලංක

      අනිවාර්යයෙන්ම නියම ෆිලුමක් මේක ඒකයි මං මේකට සබ් කලේ, කමෙන්ට් එකට බොහොම ස්තූතියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login