The title of the page
6.3
89

Falaknuma Das (2019) Sinhala Subtitles |දාස්| සිංහල උපසිරැසි සමග

මුලින්ම කියන්න ඕනේ මේක මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම මේක 2019 අවුරුද්දේ තිර්ගත උන මේ ෆිල්ම් එක IMDB 6.3ක අගයක් අරන් තියනවා. මේක action,comedy,romance කියන දේවල් 3ටම අයිති වෙන විදිහට හදලා තියෙන්නේ.දාස් කියන්නේ සෙල්ලක්කාර ජිවිතේකට හැඩ ගැහුන කොල්ලෙක් මෙයාගේ පොඩි කාලේ ඉදලා වීරයා උනේ ශන්කර් අයියා..(Falaknuma Das 2019 Sinhala Sub)

ඉතින් මේ දාස්ටත් ඕනේ උනා ශන්කර් අයියා වගේ වෙන්න. ඒක නිසා මෙයා පොඩි කාලේ ඉදලාම කල්ලියක් පටන් ගත්තා… ෆයිසල්, මහේශ්, ෆිලමන්ට්, සර්කිට් සහ මෝහන් ඒකේ මුල් සාමජිකයෝ උනා පස්සේ පාන්ඩු අයියායි මලේශ් කියලා බෝම්බ කාරයකුත් මෙයාලගේ කල්ලියට එකතු උනා…ඉතිම් මේ කල්ලියගේ වැඩයි මේ දාස් කියන්නේ කවුද කියලායි ෆිල්ම් එක බලලම දැන ගන්නකෝ එහෙනම්……

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සන්දීප මල්ශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සන්දීප මල්ශාන්

June 10, 2020


13
Total Subtitles

4 comments

  1. Ashen (චූටි )
    Cineru Family Member

    පලවෙනි එකට සුබ පැතුම් මචං ❤️💙👌

  2. මලා
    Cineru Family Member

    ටැන්කූ මචෝ

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login