The title of the page
Jonah Hex 2010 Sinhala Subtitles
Jonah Hex 2010 Sinhala Subtitles
6.3
93

DC Showcase Jonah Hex (2010) Sinhala Subtitles |කව්බෝයිගේ වික්‍රමය| සිංහල උපසිරැසි සමග

හැමෝටම ආයුබෝවන්. මං කලින් කිව්වා වගේ ඔන්න තවත් DC Showcase එකකට උපසිරැසියක් අරගෙන ආවා. මේකත් හැමෝම කැමති වන DC Showcase එකක්, මේක Jonah_Hex (කව්බෝයිගේ වික්‍රමය) කියන මේ ෆිල්ම් එක විනාඩි 11යි, තප්පර 53 වගේ පොඩි කාලයක් තියෙන ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක ගැන කියනවා නම්, ජෝන් හෙක්ස් කියන පුද්ගලයා තමන්ගේ මිතුරා වන රෙඩ් ඩොක්ව මරපු කෙනා සොයාගෙන යන ගමනක් මේ ෆිල්ම් එකේ තියෙන්නේ, ඔහුට මිනීමරුවාව හමුවෙයිද?(Jonah Hex 2010 Sinhala Subtitles)

ඔහුට අවසානයේ මොකක් වෙයිද කියලා දැන ගන්න ෆිල්ම් එක අරගෙනම බලන්න. ඒ වගේම ඉස්සරහට මේ වගේ DC Showcase කිහිපයකටම සබ් අරගෙන එනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ, මේ උපසිරැසිය පළකරන සමිත සහෝටත්, මේකට මාව උනන්දු කළ දර්ශන හෙට්ටිවත්ත අයියටත්, අපේ සිනෙරු ටීම් එකටත්, ඒ වගේම ඔයාලා හැමෝටමත් බොහොම ස්තූතියි. අවසාන ඉල්ලීමක් තියෙනවා, මේ ෆිල්ම් එක බලලා ඉවර වෙලා කොමෙන්ට් එකක් දැම්මොත් මගේ වැරදි හදාගන්න පුළුවන් වෙනවා.

ඒ වගේම ඔයාලා බලන්න කැමති සබ් නැති ෆිල්ම් තියෙනවා නම් ඒවගේ නම් ටිකත් එවන්න. ඊළඟ උපසිරැසියෙන් හමුවෙමු. හැමෝටම බුදු සරණයි!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චානක තිලංක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චානක තිලංක

May 25, 2020


55
Total Subtitles

6 comments

  1. Hashan
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් බ්‍රෝ

  2. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    චානක මල්ලි නියමයි හොඳේ. ඔයාට සුපිරි ටීවී සීරීස් එකක් තියෙයි. මං එවන්නම්

  3. Chanaka thilanka

    Thanks mokakda a

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login