The title of the page
DC Showcase Adam Strange 2020 Sinhala Sub
DC Showcase Adam Strange 2020 Sinhala Sub
6.7

DC Showcase Adam Strange (2020) Sinhala Subtitles |ඇඩම් ස්ට්‍රේන්ජ්| සිංහල උපසිරැසි සමග

හොඳයි කට්ටියටම සුභ දවසක් වේවා! ගිය වතාවේ ගෙනාව ෆිල්ම් එක අවසානේ පොරොන්දු උනාට සුපිරි ටීවී සීරීස් එකක් ගේනවා කියලා ඒක නැතුව වෙන එකක් ගෙනාවා. කට්ටිය බැලුවද ඇයි කියලා? මෙහෙමයි ටීවී සීරීස් එකේ සබ් කරන ගමන් ඉන්නේ. සතියට දෙකක් වත් දෙන්න හිතන් මේ පොඩි තොගයක් හදාගන්නයි හිතුවේ. ඉතා ඉක්මනින් සුපිරි ටීවී සීරීස් එක දෙනවා. ඊලඟ සතියේ ඉඳන් කියලා කියමුකෝ. හරිනේ එහෙනම් කට්ටිය ඩීසී කොමික්වල සබ් ඉල්ලනවානේ. ඉතින් තරඟෙට සබ් හදන සයිට් තව තිබ්බට අපි තමයි දැන් මුලින්ම සබ් දෙන කට්ටිය කියලා පේන්නත් එක්කම මේක ගෙනාවා.(DC Showcase Adam Strange 2020 Sinhala Sub)

මේකේ වීරයා ස්ට්‍රේන්ජ්! නෑ නෑ කලබල වෙන්න එපා අර මැජික් කරන දොස්තර හාදයා නෙවෙයි. මෙය ටිකක් අයන් මෑන් වගෙ කෙනෙක්. කතාවේ මුකුත්ම කියන්නේ නෑ මං. අරං බලන්න. ලස්සන කතාවක්. රේටින් හයයි ගානක් තියෙයි. මේ හැමෝගෙම වෙන වෙනම ඇනිමේශන් ෆිල්ම් එන්න නියමිතයි. ඒවත් අපි අරන් එන්නම්. ඒ වගේම අර ජස්ටිස් ලීග් කියලා සුපිරි වීරයොන්ව නිකන් එහෙන් මෙහෙන් පෙන්නපු ෆිලුම වෙනුවට සැක් ස්නයිඩර්ගේ ඔරිජිනල් එක 2021 එනව කියලා නිල දැනුම්දීමක් කරලා තියෙනවා. එහෙනම් අර මාවල් සහ ඩීසී අතර හොඳ යුද්ධයක් ලඟදීම ඇති වේවි වගේ. බලමුකෝ. ඒවා කැම් කොපියක් හරි ආවොත් ඉක්මනින්ම සබ් එක දෙන්නම්.

අර පුරුදු විදිහටම කමෙන්ට් එකක්වත් දාන්න කියන ගමන් සමිත සහෝව, මගේ ආදරණීය බිරිඳව සහ මගේ චූටි පුතාව ආදරයෙන් මතක් කරනවා. තව දෙයක්, මම අපේ අලුත් සහෝ කෙනෙක්ව එකතුකලා සිනෙරූ ටීම් එකට. අර කැට්වුමන් ගෙනාව හාදයා, චානක තිලංකව. එයා ඉතුරු ඩීසී ශෝකේස් මූවි ටික දෙනවා කිව්වා. ඉතින් ඔබේ ආදරණීය කමෙන්ටුවක් අපට ලබාදී ඔබේ සබ් ගැටලුවලට පිළිතුරු ලබාගන්න කියලා මතක් කරනවා. ලබන සතියේ එන්නම් අර කපන කොටන, මන්තර කරන ටීවී සීරීස් එකත් අරන්. හැමෝටම බුදු සරණයි! සදහම් සරණයි! සඟ සරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

8 comments

  1. Thanks sub ekata supiri ela full TV ekata denna

  2. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. පුළුවන් නම් ඒ දෙන TV Series එකේ Seasons කීපයක් තියනව නම් Season 1 Complete, Season 2 Complete විදිහට දෙන්න 😊 මේක පොඩි යෝජනාවක් විතරයි බ්‍රෝ ඈ කොහොම දුන්නත් සුපිරි TV Series එකක් නම් බලනවා අනිවාරෙන්..
    Request:
    Lego DC: Shazam!: Magic and Monsters (2020)

  3. නියමයි සහෝ….thanks sub ekata green arow showcase ekat dennako…ගොඩක් පින් ඔයාට…බුදු සරණයි

  4. Thanks sahoo..arrow show case ekat dennako…oyata godak pin..budu saranai

  5. උපසිරසියට ස්තුතියි

  6. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    සතියට දෙක ගානේ සබ් දෙන්නම් සහෝ. නියමම ටීවී සීරීස් එකක් මේක

  7. Chanaka thilanka

    ස්තූතියි, සබ් එක සුපිරියි. දිගටම මේ විදිහට සබ් කරන්න.

  8. Download karanne kohoamda

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login