The title of the page
Mallesham 2019 Sinhala Sub
Mallesham 2019 Sinhala Sub
8.5
97

Mallesham (2019) Sinhala Subtitles |රෙදි වියන තෙලෙගු ගම්මානයක්| සිංහල උපසිරැසි සමග

ජිවිතේ කියන්නේ සාර්ථකත්වය හා අසාර්ථකත්වය අතර පවතින දෙයක්
කිසිම දෙයක් සදාකාලික් නැ
අමාරු කාල වලදි ඔයාට අසරණ කමක් දැනෙන්න පුළුවන්
නමුත් ඔයා ධෛර්යය උපදවාගෙන සන්සුන්ව හිතුවොත්
ඔයාට අනිවාර්යයෙන් අවස්තාවක් හම්බෙනවා

කොහොමද යාලුවනේ ඔන්න මම අදත් ආවේ ඔයාලට ලස්සන තෙලෙගු චිත්‍රපටයක් උපසිරස අරගෙන මුලින්ම කියන්න තියෙනවා මේ තෙලෙගු චිත්‍රපටය ඔයාලා වෙනදා දකින තෙලෙගු චිත්‍රපට වලට වඩා ගොඩක් වෙනස් ඒ කියන්නේ මේ චිත්‍රපටය තුලින් කතා කරන්නේ සාමාන්‍ය තෙලෙගු ජන ජිවිතය ගැන (Mallesham 2019 Sinhala Sub)

ඒ උනත් මේ චිත්‍රපටය නරඹපු ගොඩක් අය චිත්‍රපටය ගැන හොද අදහස් දක්වලා තිබ්බා. අපි හැමදාම කට වචනෙටත් කියනවා ” සැම සාර්ථක පිරිමියෙක් පිටි පස්සෙම ගැණු කෙනෙක් ඉන්නවා කියලා ” ඔයාලාට මේ ෆිල්ම් එකෙන් එක හොදටම බලා ගන්න පුළුවන්
පුංචි කාලේ වෙල් එලිවල දුවපු කාලේ ඒ වගේම ගල් කොටපු කාලේ ඇට බොල සෙල්ලම් කරපු කාලේ මේ ඔක්කම මේ චිත්‍රපටයේ ලස්සනට පෙන්නලා තියෙනවා.

June 14, 2019 දින තිරගත වුණ මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණ කරන ලද්දේ Raj Rachakondaවිසින් වන අතර ප්‍රදාන නලු නිලියන් අතර Ananya Nagalla Anvesh Michael Chakrapani Ananda රංගනයෙන් දායක වෙනවා. ගූගල් පරිශීලක දරශකය 97% ලබාගෙන ඇති අතර IMDB අගය 8.5/10 පමන ලබා ගෙන ඇත.

හරි කතාව ගැන අපි ටිකක් බලමු කතාවෙන් කියවෙන්නේ රෙදි වියන තෙලෙගු ගම්මානයක් ගැන ඉතින් මේ අය රෙදි වියන එක කරන්නේ එයාලාගේ අතින් ඉතින් ඔයාලා දන්නවානේ යාලුවනේ අතින් රෙදි වියන එක කොච්චර අමාරුයි ද කියලා ගොඩක් වෙලාවට මෙක හින්දා අත රිදෙන්න ගන්නවා. චිත්‍රපටය තුලින් කියවෙන්නේ ඒකට විසදුමක් විදියට රෙදි වියන මැෂිමක් හදන්න ගන්න උත්සහයක් ගැන  එතකොට මේ යන්ත්‍රය හදන්නේ කවුද එතකොට එයාට මුහුන දෙන්න වෙන ප්‍රශ්න මොනවාද ඒ හැම වෙලාවෙම එයාට හයිය වෙන්නේ කවුද? අන්තිමේ මෙයා සාර්ථක වෙයි ද ඔය දෙවල් දැන ගන්නනම් ඔයාලාට මේ ෆිල්ම් එක බලන්නම වෙනවාඑහෙනම් මම මෙතනින් නවතින්නම්  තවත් උපසිරැසියක් සමගින් මම  ඔයාලා ඉක්මනට හමු වෙන්න එන්නම් හැමෝටම

සුභ දවසක් ! ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තාරුක නිරොෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තාරුක නිරොෂාන්

May 29, 2020


13
Total Subtitles

3 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login