The title of the page
axcellerator sinhala subtitle

Axcellerator (2020) Sinhala Subtitles |පැනයාම| සිංහල උපසිරැසි සමඟ|


හායි යාලුවනේ….හැමෝටම ඉස්සෙල්ලාම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා සුබ පතනවා…රටේ පවතින කොරොනා
වසංගතය නිසා ගෙදරට වෙලා කම්මැලිකමේ ඉන්න යාලුවන්ට මේ පාර සුපිරි English Film එහෙකට සබ් එකක් අරං ආවා
මේ පාර මම(axcellerator 2020 sinhala sub)

ඔයාලා දන්නවද? මේ 2020 අවුරුද්දේ අප්‍රෙල් 14 වෙනිදට අපේ සබ් සයිට් (Cineru.lk) එක පටන් හරියටම අවුරුද්දක සැමරුම අද තමයි යෙදිලා තියෙන්නේ..ඒ වෙනුවෙන්  අද ඔයාලට මම ඔයාලට ගෙනාපු  Film එක තමයි Axcellerator 2020 කියන්නේ….

වැඩිය කතා නැතුව  අපි Film එක ගැන විස්තර ටිකක්  දැනගනිමු යාලුවනේ..මේ Film එක IMDb 4.6 තරම් හොඳ ⁣ Rating අඟයක් ගැනීමට සමත් වෙනවා. මෙහි ප්‍රසිද්ධ නළුනිළියන් රැසක් රංගනය දායක වන අතර Amanda Graham,Ray Moritz,Sam.j bones ඒ අතරින් ප්‍රධාන වේ. මෙය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ David Giancola විසින්….කියන්න වචන දෙකක් නැ මේක නව තාක්ෂණය හා ත්‍රාසය ,භීතිය ⁣,හාස්‍ය රැගෙන එන Film එකක්.

axcellerator 2020 sinhala subtitle

කාර් හොරකම් කරන හොරෙකුයි එයාගේ යාලුවයි එකතුවෙලා ඒ කාලයේ නිශ්පාදනය කරපු තාක්ෂණික මෙවලමක් සතුරන් අතට යන එක වලක්වන්න කටයුතු කරනවා… සුපිරි සුටොරියක් යන්නේ මම තව දුරටත් කතාව කියන්නැ ඔයාලාම රස විඳින්නකෝ එහෙනම්….

axcellerator 2020 sinhala subtitle

ඒ වගේම රටේ පවතින රොග වසංගතය තත්වය ඉක්මණින් පහවෙලා යන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. ගෙදරටම වෙලා
Film බල බල ආතල් එකේ ඉන්න( Stay home) තවත් අලුත් උපසිරැසියක් අරගෙන එන්නම් ලඟදිම.. තෙරුවන් සරණයි
යාලුවනේ..

axcellerator 2020 sinhala sub

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශෂික මදුශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශෂික මදුශාන්

December 1, 2019


27
Total Subtitles

8 comments

  1. ඇනිවසර් වලට ෆිල්ම් දෙනව නම් දැක්ක එත් මෙහෙම දෙනව නම් දැක්කෙ නෑ…. සුපර් ❤❤🎆

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. Op thanks ela pluwanman Netflix The Main Event 2020 WWE film sub dennko please

  4. thanx…mewage copy walata hadanna epa weddak na..balanna epa wenawa sahodaraya..hoda copy eka dunnama denna……oyage mahansiya wathure,,,

  5. 🔥😻🔥😻superrrrr😻🔥😻🔥
    🔥🔥🔥🔥thankssss🔥🔥🔥🔥
    StarDog and TurboCat (2019)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login