අලුත්ම උපසිරැසි

Rugal (2020) E11 Sinhala Subtitles |වැරදුණු දඩයම| සිංහල උපසිරැසි සමග

Rugal 2020 Sinhala Sub

කට්ටිය හිතුවද දන්නෑ මේකත් මගදි නැවැත්තුවා කියලා. නෑ එහෙම කරන්නෙ නෑ. උපසිරසිය අරගෙන එන්න ගොඩක් කල් ගන්න එක සොරි වෙන්න ඕන. ඉක්මන්ට උපසිරසිය ගේන්න ඕන කියලා හිතාගෙන හිටියත් එක එක දේවල් හින්දා ඒකට ගොඩක් කල් යනවා. හැම දේකටම වෙලාව හදාගෙන පුළුවන් ඉක්මන්ට තමයි උපසිරසිය අරගෙන එන්නෙ. වැඩි කතා නැතුව මේ …

Read More »

Superman Shazam The Return of Black Adam (2010) Sinhala Subtitles කැප්ටන් මා(ර්)වල්?| සිංහල උපසිරැසි සමග

Superman Shazam The Return of Black Adam 2010 Sinhala Sub

කොහොමද කට්ටියට? කොරෝනාත් ඉවරවෙනවා. අපි හැමෝම ආපහු කාර්‍යබහුල වේවි. ඒ මොන මොනවා උනත් සිනෙරූ අපි දිගටම සිංහල උපසිරැසි ලබා දේවි. හරිනේ? මෙහෙම පටන් ගන්නම් මං, අපේ ටීවී සීරීස් එකට කලින් මං ගේන අවසාන සබ් එක තමයි මේක. ඊට පස්සේ සතියට දෙපාරක් එනවා සුපිරි ටීවී සීරීස් එකත් එක්ක. ෆිල්ම් කෙරුවාව පොඩි …

Read More »

The Rising Hawk (2019) Sinhala Subtitles | දඩයක්කරුවන්ගේ සංග්‍රාමය | සිංහල උපසිරැසි සමග

The Rising Hawk 2019 Sinhala Sub

ආයුබෝවන් ආදරණීය යාලුවො හැමෝටම..ඔන්න මම තවත් අපූරු චිත්‍රපටියක සිංහල උපසිරැසි අරගෙන ආව ඔයාලව හම්බවෙන්න.ඉතින් මේ ටිකේ චිත්‍රපටිය කර්මාන්තයත් පසු බෑමකට ලක්වෙලා තියෙන නිසා නිකුත් වෙන චිත්‍රපටිත් ගොඩක් අඩුවෙලා තියෙනවා.මේක 2019 ඔක්තෝබර් 19 නිකුත් වුනු චිත්‍රපටියක්.(The Rising Hawk 2019 Sinhala Sub) ඉතින් චිත්‍රපටිය ගැන කතා කරන්න කලින් විශේෂයෙන්ම දෙයක් කියන්න ඕන..මේ …

Read More »

Mallesham (2019) Sinhala Subtitles |රෙදි වියන තෙලෙගු ගම්මානයක්| සිංහල උපසිරැසි සමග

Mallesham 2019 Sinhala Sub

ජිවිතේ කියන්නේ සාර්ථකත්වය හා අසාර්ථකත්වය අතර පවතින දෙයක් කිසිම දෙයක් සදාකාලික් නැ අමාරු කාල වලදි ඔයාට අසරණ කමක් දැනෙන්න පුළුවන් නමුත් ඔයා ධෛර්යය උපදවාගෙන සන්සුන්ව හිතුවොත් ඔයාට අනිවාර්යයෙන් අවස්තාවක් හම්බෙනවා කොහොමද යාලුවනේ ඔන්න මම අදත් ආවේ ඔයාලට ලස්සන තෙලෙගු චිත්‍රපටයක් උපසිරස අරගෙන මුලින්ම කියන්න තියෙනවා මේ තෙලෙගු චිත්‍රපටය ඔයාලා වෙනදා …

Read More »

Stargirl (2020) E4 Sinhala Subtitles |වයිල්ඩ්කැට්| සිංහල උපසිරැසි සමග

කොහොමද කට්ටියම පරක්කු උනා නේ සබ් එක ගෙන්න .තරහා ගන්න දෙයක් නැහැ අනිවා මේක අපි දිගටම කරගෙන යනවා .අපේ මේක කරපු මල්ලිට AL නිසා මේක කරන්න වෙන්නේ නැහැ .ඒ නිසා එතන ඉදලා මන් තමයි ආයේ ඉදිරි කොටස් වලට උපසිරැසි ගේන්නේ, එහෙනම් කතාවට බහිමු. තුන් වෙනි කොටස ඔක්කොම අය බලන්න ඇතිනේ.ඉතින් …

Read More »

‎DC Showcase Sgt Rock (2019) Sinhala Subtitles |මෙහෙයුම| සිංහල උපසිරැසි සමග

Sgt Rock 2019 Sinhala Sub

හැමෝටම ආයුබෝවන්. මං කලින් කිව්වා වගේ ඔන්න තවත් DC Showcase එකකට උපසිරැසියක් අරගෙන ආවා. මේකත් සුපිරි ෆිල්ම් එකක්, මේ ෆිල්ම් එක ගැන කියනවා නම්, සාජන් රොක් කියන හමුදා නිලධාරියා විසදන මෙහෙයුමක් ගැන කියවෙන ෆිල්ම් එකක්. (Sgt Rock 2019 Sinhala Sub) ඔහු අවසානයේ මොකද කරන්නේ කියලා දැනගන්න ෆිල්ම් එක අරගෙනම බලන්න. …

Read More »

Falaknuma Das (2019) Sinhala Subtitles |දාස්| සිංහල උපසිරැසි සමග

මුලින්ම කියන්න ඕනේ මේක මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම මේක 2019 අවුරුද්දේ තිර්ගත උන මේ ෆිල්ම් එක IMDB 6.3ක අගයක් අරන් තියනවා. මේක action,comedy,romance කියන දේවල් 3ටම අයිති වෙන විදිහට හදලා තියෙන්නේ.දාස් කියන්නේ සෙල්ලක්කාර ජිවිතේකට හැඩ ගැහුන කොල්ලෙක් මෙයාගේ පොඩි කාලේ ඉදලා වීරයා උනේ ශන්කර් අයියා..(Falaknuma Das 2019 Sinhala Sub) ඉතින් …

Read More »

DC Showcase Jonah Hex (2010) Sinhala Subtitles |කව්බෝයිගේ වික්‍රමය| සිංහල උපසිරැසි සමග

Jonah Hex 2010 Sinhala Subtitles

හැමෝටම ආයුබෝවන්. මං කලින් කිව්වා වගේ ඔන්න තවත් DC Showcase එකකට උපසිරැසියක් අරගෙන ආවා. මේකත් හැමෝම කැමති වන DC Showcase එකක්, මේක Jonah_Hex (කව්බෝයිගේ වික්‍රමය) කියන මේ ෆිල්ම් එක විනාඩි 11යි, තප්පර 53 වගේ පොඩි කාලයක් තියෙන ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක ගැන කියනවා නම්, ජෝන් හෙක්ස් කියන පුද්ගලයා තමන්ගේ …

Read More »

DC Showcase Adam Strange (2020) Sinhala Subtitles |ඇඩම් ස්ට්‍රේන්ජ්| සිංහල උපසිරැසි සමග

DC Showcase Adam Strange 2020 Sinhala Sub

හොඳයි කට්ටියටම සුභ දවසක් වේවා! ගිය වතාවේ ගෙනාව ෆිල්ම් එක අවසානේ පොරොන්දු උනාට සුපිරි ටීවී සීරීස් එකක් ගේනවා කියලා ඒක නැතුව වෙන එකක් ගෙනාවා. කට්ටිය බැලුවද ඇයි කියලා? මෙහෙමයි ටීවී සීරීස් එකේ සබ් කරන ගමන් ඉන්නේ. සතියට දෙකක් වත් දෙන්න හිතන් මේ පොඩි තොගයක් හදාගන්නයි හිතුවේ. ඉතා ඉක්මනින් සුපිරි ටීවී …

Read More »

365: Repeat the Year (2020) E15-E16 Sinhala Subtitles | තවත් ජීවිතයක් | සිංහල උපසිරැසි සමග |

ටික දවසක් පරක්කුවෙලා හරි අදත් අරගෙන එන්නෙ 365 Repeat the Year කතා මාලාවෙ 15 වෙනි සහ 16 වෙනි කතාංගවල උපසිරසි. කලින් කොටස් දෙකේදි ලී ෂින් එයා අතීතයට එක්කගෙන ආපු හැමෝවම මැරෙන්න දෙන්නෙ නැතුව ආරක්ෂා කරන්න ඉදිරිපත් උනත් පරීක්ෂක ජී හැසිරුණ විදිහ ගැන කලකිරිලා ලී ෂින් එයාලට මොකුත්ම කියන්නෙ නැතුව ඉන්න …

Read More »

Login