The title of the page
8
97

365: Repeat the Year (2020) E15-E16 Sinhala Subtitles | තවත් ජීවිතයක් | සිංහල උපසිරැසි සමග |

ටික දවසක් පරක්කුවෙලා හරි අදත් අරගෙන එන්නෙ 365 Repeat the Year කතා මාලාවෙ 15 වෙනි සහ 16 වෙනි කතාංගවල උපසිරසි. කලින් කොටස් දෙකේදි ලී ෂින් එයා අතීතයට එක්කගෙන ආපු හැමෝවම මැරෙන්න දෙන්නෙ නැතුව ආරක්ෂා කරන්න ඉදිරිපත් උනත් පරීක්ෂක ජී හැසිරුණ විදිහ ගැන කලකිරිලා ලී ෂින් එයාලට මොකුත්ම කියන්නෙ නැතුව ඉන්න තීරණය කරනවා. හැබැයි එයා කියනවා හැමෝම මැරෙනවා කියලා, ඒ වගේම එයාට ඒක නතර කරන්න පුළුවන් කියලත්. ඊට පස්සෙ පරීක්ෂක ජී ඇතුළු සෙට් එකම එක එක්කෙනා රහසෙ ලී ෂින්’ ව හම්බවෙන්න යනවා. මේක දන්නෙ ඒ ගියපු අය විතරයි. හැබැයි කොහොමෙන් කොහොම හරි සේ රින් වගේම ගා හියෝන් අතරෙ මත භේදයක් ඇති වෙනවා.

අද කොටස් දෙකේ සිදුවීමට මූලික වෙන්නෙ ඔය මත භේදය එහෙමත් නැත්තන් අමනාපය. ඔන්න ඔය කේස් එක හින්දම කෙනෙක්ගෙ ජීවිතේ පවා නැතිවෙනවා. හැබැයි ඉතින් ලී ෂින් එයාට බේරෙන හැටි කියලා දුන්නත් එයාට ඒකෙන් බේරෙන්න බැරිවෙනවා. ඒ කවුද කියලා දැනගන්න මේ කොටස් දෙක බලලම ඉන්න. ඒ වගේම මේ ඝාතනය කරපු කෙනාව හොයන්න හැමෝගෙන්ම ප්‍රශ්න කරනවා. ඒ කවුද දැනගන්න පුළුවන් වෙයි මේ කොටස් දෙක බැලුවම. එහෙනම් අදට සමුගන්නවා.

ඔබට ජය!

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්  සොමේශ් ජයරත්න සොහොයුරාට සහ අසංක වීරසිංහ සොහොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔවුන්ගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අකිල මෙනුක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අකිල මෙනුක

May 4, 2020


18
Total Subtitles

2 comments

  1. PAVITHRA MADHUSHAN WIDISINGHE

    thanks kollo ithuru tikath ikmanata denna

  2. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login