The title of the page
8
97

365: Repeat the Year (2020) E17-E18 Sinhala Subtitles | නොකළ වරදකට හසුවීම! | සිංහල උපසිරැසි සමග |

ඔන්න අදත් සුපුරුදු විදිහට මේ අරගෙන එන්නෙ 365 Repeat the Year කොරියානු කතා මාලාවෙ 17 වෙනි වගේම 18 වෙනි කොටස්වලට සිංහල උපසිරසියන්. මේ කතාව පටන්ගෙන මැද හරියක් වගේ යනකොට කට්ටියටම මේක වැඩක් නෑ කියලා වගේ හිතෙන්න ඇති. සමහර අය බලන එක නතර කරන්නත් ඇති. කතාව මැදදි ටිකක් කම්මැලි ගතියක් තිබ්බත් අවසානයට එන්න එන්න ගොඩක්ම කුතුහලය පිරුණු කතා මාලාවක් උණා. මුල ඉඳන්ම මේ වෙනකන් මේක බලන අය ඒ ගැන හොදාකාරවම දන්නවා ඇති. හැම කොටසක්ම වගේ ඉවර වෙන්නෙ කුතුහලයල් ඉතුරු කරලා.

  මේ කොටස් දෙකේදි හැමෝම වගේ බලාගෙන හිටපු දෙයක් එළිවෙනවා. ඒ මොකක්ද කියලා මම කියන්න යන්නෙ නෑ. හැබැයි ඉතින් මේ කොටස් දෙකේදි පරීක්ෂක ජී හියොන් ජූ’ ට වෙන්නෙ හොඳ දෙයක් නම් නෙවෙයි. ඒ වගේම තමයි හැමෝම වගේ එයාව සැක කරන්න පටන් ගන්නවා. ඇත්තටම මේ කොටස් දෙකේදි මොකද වෙන්නෙ කියලා ඔයාලම බලලා ඉන්න. ඊළඟ කොටසෙන් ඉක්මන්ට හමුවෙමු.

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

4 comments

  1. ella machan

  2. PAVITHRA MADHUSHAN

    sub enna kal yanawa wadine

  3. Ep19 _20 sub eka dannako dear..

  4. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login