The title of the page
365 Repeat the Year 2020 Sinhala Sub
365 Repeat the Year 2020 Sinhala Sub
8
97

365: Repeat the Year (2020) E19-E20 Sinhala Subtitles |සියල්ලටම වැරදිකරු| සිංහල උපසිරැසි සමග |

ඔන්න අදත් සුපුරුදු විදිහට 365 Repeat the Year කතා මාලාවෙ Episode 19-20 කොටස්වල උපසිරැසි තමයි අරගෙන එන්නෙ. කලින් කොටසෙදි වෙන දේත් ටිකක් මත කරොත් හොඳයි කියලා හිතුණා. මීට කලින් කොටස් දෙකේදි වෙන්නෙ බේ ජන් ටේ’ ග්ස් ඝාතනය ගැන යන සිද්ධියනෙ. මේ සිද්ධිය වගේම තවත් කෙනෙක්ව ඝාතනය වෙනවා. මේ දේ වෙනකොට ඝාතකයවත් හෙළි වෙනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි ජී හියොන් ජූ’ ගෙ හොඳම යාළුවා වෙන පාර්ක් සන් හෝ. කවුරුත් හිතන්න නැතුව ඇති එයා තමයි ඇත්තම ඝාතකයා කියලා. හැබැයි මේ ගැන කවුරුත් මොකුත්ම දන්නෙ නෑ. මේ කොටසෙදිවත් ඒක හොයාගන්න පුළුවන් වෙයිද කියලා අපි බලමු. ඒ වගේම තමයි ජී හියොන් ජූ’ ට මේ කොටසෙදි වෙන්නෙ හොඳ දෙයක් නම් නෙවෙයි. කලින් කොටසෙදි එයාව සැකකාරයෙක් විදිහට නම් කරානෙ. මේකෙදි ඒක තවත් දරුණු වෙනවා. ඒ කොහොමද කියලා මේ කොටසත් බලලම දැනගන්න. ඊළඟ කොටසත් අරගෙන ඉක්මන්ටම එන්නම්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

6 comments

  1. Hashan
    Top Fan ⭐⭐⭐

    ඉස්කෝතුයි බොහොම ඉස්කෝතුයි

  2. Anith episode 2 sub denne nadda

  3. Kathawe godak sub dila anthima chutta nodi nikan innawa ane manda

  4. Den sathi deka thunakata passe aya balanna giyama kathawa mathakath ne…eka balala iwara wenaka wena kathawak balannath be.

  5. Ko ඉතුරු tika meke denne nedda

  6. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login