ගොඩ දවසකට පස්සෙ තමයි උපසිරසියක් අරගෙන එන්න පුළුවන් උනේ. මේක පරක්කු වුණ එකට හේතු කියන්න යන්නෙ නෑ.
කලින් කොටසෙදි වුණේ ජී හියොන් ජූ සැබෑම මිනීමරුවව හොයන්න උත්සහ කරන එක. ඒ වගේම එයා ඒක හොයාගන්නවා. ඒ වෙන කවුරුත් නෙවෙයි එයාගෙ හොඳම යාළුවා වෙන පාර්ක් සන් හෝ. ජී හියොන් ට මේ සිදුවීම හිතාගන්නවත් බැරි දෙයක්. බලාපොරොත්තු උනේම නැති දෙයක්.
ඒ සිදූවීම උනාට පස්සෙ මෙයා හිතාගන්නවා කොහොම හරි පාර්ක් සන් හෝ ව කොටුකරගන්නවා කියලා. එහෙම හිතලා හියොන් ජූ පොලීසියට බාරවෙනවා. එතනින් තමයි කලින් කොටස ඉවර වෙන්නෙ. කාටවත් හිතාගන්න බැරි විදිහෙ සැලැස්මක් හියොන් ජූ හදාගෙන ඇති කියලා හිතනවා. එහෙනම් මේ කොටසත් බලලම ඉන්න.
අවසාන කොටසින් හමුවෙමු !
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් සොමේශ් ජයරත්න සොහොයුරාට සහ අසංක වීරසිංහ සොහොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.
Due to copyright issues we do not provide any torrent links

Ko ithuru tika
Danne nedda