The title of the page
8
97

365: Repeat the Year (2020) E23-E24 Sinhala Subtitles | සතුටුදායක අවසානයක් | සිංහල උපසිරැසි සමග |

  ගොඩක් දවසකට පස්සෙ අද මේ අරගෙන මේ කතා මාලාවෙ අන්තිම කොටස් දෙක. මෙතනින් මේ කතා මාලාව ඉවරයි කියලා තමයි හිතන්නෙ. ඒත් ඉතින් අන්තිමට තවත් කාර් එකක් යනවනෙ. මොකක් වෙයිද දන්නෑ. කොහොමෙන් කොහොම හරි මේ කතාවට සතුටුදායක අවසානයක් දීලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒත් ඉතින් එහෙමමත් සතුටුදායක එකක් නෙවෙයි.

  එහෙනම් ඉතින් මේ කතා මාලාවත් මෙතනින් ඉවරයි. ආයෙ වෙලාවක් තිබුණොත් හොඳ කොරියන් එකක් බලලා උපසිරැසි අරගෙන එන්න බලන්නම්. අසංක වීරසිංහ එක්ක මේ වැඩේ ඉවර වෙනකන් කොහොම කොහොම හරි වෙලාව ගැටගහගෙන උපසිරසි අරගෙන එන්න පුළුවන් වුණා. එහෙනම් ඉතින් අන්තිම කොටස් දෙකත් බලලම ඉන්න. ඔක්කොටම සුභ දවසක් එහෙනම් කොල්ලො අපි ගියා…

[wbcr_snippet id=”7871″ title=”download button”]

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්  සොමේශ් ජයරත්න සොහොයුරාට සහ අසංක වීරසිංහ සොහොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔවුන්ගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
Silent killer සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
Silent killer

July 19, 2020


38
Total Subtitles

5 comments

  1. Thank you. තවත් ලස්සන korean tv series එකක් ඉක්මනින්ම දෙන්න. Cineru තමා korean tv series වලට හොදම site එක😍

  2. patta bro thanks

  3. තැන්ක්ස් මචං කතාවට. කතාව නියමයි

  4. Sahan Sulakkhana Subasinghe

    sub ekata godak thanks saho

  5. Thanks for sub
    Memorist TV series akatath sub dennako

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login