The title of the page
8.2
96

Backstreet Rookie (2020) E05 Sinhala Subtitle | දිගින් දිගටම සිත් තැවුලෙන් | සිංහල උපසිරැසි සමඟ

මේ Backstreet Rookie පස්වෙනි කොටස පහුගිය කතාව ඉවර උනේ මරු තැනකින්නේ. ජන්ග් සෙයිට් බුල් මාසයේ හොදම සේවිකාව වෙච්ච හින්දා චෝයි ඩේ හියුන් මල් කලබක් එහෙම දීල සෙයිට් බුල්ට සුභ පතනවා. ඊට පස්සේ සෙයිට් බුල්ව පිටේ තියාගෙන ඉද්දී ඉයොන් ජෝ කඩේට එනවා. අද කතාවේ මේ Piggyback Ride එක සෑහෙන්න ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ වගේම සෙයිට් බුල් හා ඉයුන් බුල් අතර පොඩි රණ්ඩුවකුත් පටන් ගන්නවා.
බලලම ඉන්නකෝ.
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අමන්දා කාරියවසම් සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අමන්දා කාරියවසම්

November 1, 2019


58
Total Subtitles

19 comments

  1. Hashan M.
    Top Fan ⭐⭐⭐

    දැන් ඉක්මනට ඉක්මනට සබ් ටික දෙනව නේ එල එල 😊 තෑන්ක්ස් සබ් එකට

  2. ගොඩාක් ස්තුතියි හරිම ලස්සන කථාවක් ඉතිරි කොටසත් ඉක්මනට දෙන්න .

  3. thanks sahooooooo 😀

  4. Lawless lawyer dennakooooooo………..

  5. Lawless lawyer dennakooooo

  6. Ithuru sub tikath ona

  7. ඊලග එපිසෝඩ් එකත් ඉක්මණට දෙන්න ….🙏🙏🙏…

  8. 6 weni ekath dannakoo

  9. Ithuru sub tikath ikamanatama one😇

  10. 6 episode dennko..please …🙏🙏🙏…

  11. Sahan Sulakkhana Subasinghe

    sub ekata thanks

  12. supiri digatama denna 😀

  13. ado anik sub tikath one oiiiiii

  14. Harsha Madusanka

    ilaga episode tikath ikmanata denna bro

  15. TEP
    Cineru_users

    Thanks for sub . We are with you

  16. anit sub tikat ikmanata denna
    thsnks

  17. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට… ගැම්මට දෙමු අනිත් ටිකත්

  18. ithuru tikath ikmanata krmu.
    sub ekt thanx

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login