The title of the page
8.2
96

Backstreet Rookie (2020) E04 Sinhala Subtitles | හොඳම සේවිකාව | සිංහල උපසිරැසි සමඟ

Backstreet Rookie ඔන්න අද මම හතරවෙනි කොටසත් අරගෙන ආවා.මුලිනම අධ්‍යාපන වැඩත් එක්ක සබ් එක දෙන්න පොඩ්ඩක් ප්‍රමාද උනාට සමාවෙන්න කියලා කියනවා.කලින් කතාව ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු නේද?කතාව ඉවර උනේ,ඉයොන් ජෝව මැර කෙල්ලො ටිකක් කොල්ලකන්න හදද්දී සෙයිට් බුල් ඇවිත් එයාව බේර ගන්නවා.
මේ වෙලාවේ මෙතන එන ඩේ හියුන් සෙයිට් බුල් ගැන වැරදි වැටහීමක් ඇති කර ගන්නව.මොකද ඉයොන් ජෝ සෙයිට් බුල් එයාට කරපු උදව්ව පිලිගන්න අකමැති වෙන හින්දා.මේ සිද්ධියෙන් පස්සේ ඩේ හියුන් හා ඉයොන් ජෝ අතර දැන් ටික ටික නොගැලපීම අමනාපකම් ඇති වෙන්න පටන් අරන් තියෙන්නේ.ඉතින් අපි බලමු මේ තරහ මරහ එක්ක සෙයිට් බුල්ට දිගටම කඩේ වැඩ කරන්න පුලුවන් වෙයිද?බැයිද කියලා.
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අමන්දා කාරියවසම් සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අමන්දා කාරියවසම්

November 1, 2019


58
Total Subtitles

8 comments

  1. Anith aekath dennako tak gala

  2. amboo thanks sahooooooo

  3. Thnx Sub Ekt 5,6 th Imanata Denna….

  4. Hashan M.
    Top Fan ⭐⭐⭐

    බොහොම ඉස්කෝතුයි අනේමන්දා කාරියවසම් 😉

  5. ගොඩාක් ස්තුතියි හරිම ලස්සන කථාවක් ඉතිරි කොටස් ටිකත් ඉක්මනින් දෙන්න .

  6. උපසිරැසියට ස්තූතියි අක්කේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login