The title of the page
8.2
96

Backstreet Rookie (2020) E03 Sinhala Subtitle | නරක කල දසාව | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් යාලුවො හැමෝටම.ඔන්න අපේ කතා මාලාවෙ තුන් වෙනි කොටසටත් උපසිරැසි අරගෙන තමා මම ආවෙ.
එහෙනම් අපි පහුගිය කතාව මතක් කරගමු.

සෙයිට් බියුල් යාලුවො එක්ක බීල පාටි දානකොට චෝයි මහත්තය එනවා.ඉතින් හොඳ පාඩමක් උගන්වන්න කියල ආවත් අන්තිමේ වෙන්නෙ එයත් ඒ ගොල්ලො එක්ක සෙට් වෙලා බොන එක.එයාගෙ පෙම්වතියත් හොරෙන් ඇවිත් මේක බලාගෙන ඉන්නව.කොහොමවුනත් ආයෙම වතාවක් එයාව අස් කරන්නෙ නෑ.

ඉතින් අනිත් වෙන ලොකුම කරදරේ තමා අර බාලවයස්කාර තරුණයෙක් සිගරැට් අරගෙන අව්ලක් යන එක.ඉතින් කාටවත් විසදන්න බැරි වෙනකොට ඒකත් සෙයිට් බ්යුල් තමා ඒ කොල්ල බය කරල සීසී දර්ශන දෙන්න කඩේට ආව දවස දැනගන්නෙ..එයා ඉතින් චෝයි මහත්තයත්,කඩේත් වෙනුවෙන් ඕනමදෙයක් කරන්න ලෑස්ති පිට නෙහ් ඉන්නෙ..
එයා ඒ කඩේ වැඩට ආව අරමුණත් පැහැදිලි නෙහ්.
තව සෙයිට් බ්යුල්ගෙ යාලුවො ටික චෝයිගෙ යාලුව එක්ක කේස් එකක් දාගෙන මිනිහට හොදටම තඩිබානවත් එක්ක.

එහෙනම් අද බලමු කතාව මොකෝ වෙන්නේ කියලා..ඊලග කොටසටත් උපසිරැසි අරගෙන ඉක්මනින් එන්නම්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අමන්දා කාරියවසම් සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අමන්දා කාරියවසම්

November 1, 2019


58
Total Subtitles

12 comments

  1. Patta##

  2. Hashan M.
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් අනේමන්දා 😉👍👍

  3. බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවයට මේ කොරියන් ට්වි සිරියස් එක ගොඩාක් ලස්සනයි .

  4. TEP
    Cineru_users

    Thanks for sub

  5. thanks saho

  6. Thanks for sub. Beautiful story ekak. Digatama sub denna. Good luck.

  7. Thanks for sub

  8. Umindu Mihisara

    Next ek dan nadd
    nadd

  9. TEP37
    Cineru_users

    anith ekata ikmanata denna. 6 ma download karan thiyenne. me wage korean ekata sub dena ekata thank you.good luck .

  10. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට….කොටස් 6ක් ඇවිත් තියෙන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login