The title of the page
8
97

365: Repeat the Year (2020) E13-E14 Sinhala Subtitles | සැඟවුණු සත්‍ය | සිංහල උපසිරැසි සමග |

අදත් සුපුරුදු විදිහටම 365: Repeat The Year කතා මාලාවෙ 13 වෙනි වගේම 14 වෙනි කොටස්වල උපසිරසි තමයි මේ අරගෙන එන්නෙ. කතා මාලාව ඉස්සරහට යන්න යන්න කුතුහලය එන්න එන්නම වැඩි වෙනවා. මේ විදිහට ගිහින් කවුරුත්ම හිතන්නෙ නැති විදිහට කතා මාලාව ඉවර වෙයි කියලයි මටනම් හිතෙන්නෙ. මේ කොටස් දෙක බැලුවම ඒක හොඳටම තේරෙනවා. මේ කොටසෙන් බේ ජන් ටේ වගේම කිම් සේ රින් අතරෙ උන හැම දෙයක්ම පෙන්නනවා. ඇත්තටම අපි කවුරුත්ම හිතපු නැති විදිහෙ දෙයක් එතන සිද්ධවෙනවා. ඒ මොකක්ද කියලා දැනගන්න මේ කොටස් දෙක බලලම ඉන්න. ඒ වගේම කියන්න ඕන අපි උපසිරසි කරන්නෙ වෙන වෙනම. විනාඩි 30 කොටස්වලට. සමහර තැන්වල මේ කොටස් දෙකක් එකතු කරලා තියෙන කොපිත් ඇති. ඒකට නම් උපසිරසිය ගැලපෙන්නෙ නෑ. උපසිරසියට ගැලපෙන ඒවා අපෙ ඩවුන්ලෝඩ් සයිට් එකෙනුත් දීලා තියෙනවා. Cineru.co කියන වෙබ් අඩවිය තමයි ඒ. අපේ කලින් ඩවුන්ලෝඩ් සයිට් එකෙනුත් ගන්න පුළුවන්. එහෙනම් ඉතින් අදට නවතිනවා. අනිත් කොටස් දෙකෙන් හම්බවෙමු.

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්  සොමේශ් ජයරත්න සොහොයුරාට සහ අසංක වීරසිංහ සොහොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔවුන්ගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අකිල මෙනුක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අකිල මෙනුක

May 4, 2020


18
Total Subtitles

2 comments

  1. මයිකි

    මේ කතාවටත් ඉක්මනට සබ් එක දිලා ඉවර කරන්නකො

  2. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login